ශිෂ්‍යත්වෙ පාස්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මට අද ගොඩක් සතුටු දවසක්, ඊයෙ ශිෂ්ෂත්වෙ ලකුණු දාලා කීවට අපෙ ගමට කරන්ට් එක නැති හින්දා බලන්න බැරි උනා. අද උදේම ටවුමට ගිහිල්ලා බැලුවම මගෙ පුංචි පුතා ශිෂ්‍යත්වෙ පාසල්. මගෙ පුතාට බුදුසරනයි.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    :unsure: :unsure: :unsure: :unsure:

    gamatama current nathi une ai?
    buduhamuduro gawune kohenda ?
    🙄
    uba iye elakiriye thread ekak damma nam kawuruhari balala denawa
    ඊයෙ ගමට අලි ඇවිත් පොඩි කලබලයක් අතීඋනා , එහන්දා බැරි උනා
    මූගෙ වයිපයි පෝන් ලැප්පොක් වැඩ කොරන්නෙ ලක්ශපාන බැටරිවලින්...
    නෘ අකුණු වලිං.
    🖐
     
    • Like
    Reactions: The Kingslayer