සුපිරි ඩිස්කශන් එකක්, අනිවා බලන්න.
ලංකාව ලොක් කරොත් වෙන දේ (රට වහල සිංගප්පුරුව කරගත්ත දේ ),
ප්රවාහන ගැටලු, LRT/ Mono rail ප්රොජෙක්ට් හරියන්නෙ නැති හේතුව,
ජපන්නු ගණන් බලන විදියට බැලුවොත් ලංකාවෙ ට්රේන් දැනටම ලාබයි කියල ජපන්නු කොර වෙන්න අහපු ප්රශ්න,
දම්මික පෙරේරගෙ අලුත්ම බිස්කට් & චොකලට් ෆැක්ටරි ප්රොජෙක්ට් එක,
මහින්දගෙ අවුරුදු 10 කාලෙ ලංකාවේ ආර්ථිකය විනාශ කරපු හැටි,
මහින්ද හොරා කාල රේල් පාරවල් හදල ඡන්ද වලට මාකට් කරපු විදිය,
කුණු කන්ටේනර් සිද්දිය ගැන වගේ ගොඩක් දේවල් මේකෙ කතාකරනව.
Last edited:

