බෝගම්බර බන්ධනාගාරයේ සිරකරුවන් 05 දෙනෙකු පලායාමේ තැතක්.

Walter White

Well-known member
  • Nov 20, 2019
    44,029
    126,356
    113
    දෙහිවල
    One escaped, another shot dead as group of prisoners attempt to escape Covid hit Bogambara prison

    බෝගම්බර බන්ධනාගාරයේ සිරකරුවන් 05 දෙනෙකු පලායාමේ තැතක්. එක් අයකු මරුට. තවත් අයෙකු පලා යයි. 03ක් අත්අඩංගුවට - කොමසාරිස් ජනරාල්
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    දුමින්ද ද ? අනේ ඊයේ හිරු නිවුස් එකේ විනඩි 15ක් අයවැය ,ඉතුරු 15 දුමින්දට එලියට ගන්න දෙන ට්‍රයි එක. බලන අපිට ගහන්න ඕනා. බලපුවාම පට්ට අහිංසකයෙක් ඇතුලට දාල තියෙන්නේ
     
    • Like
    Reactions: Walter White

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    Under quarantine.... කියලා තමයි කියන්නේ

    ටවුන් යන්න ඉන්න දවසේ ඔහොම දේවල් තමා වෙන්නේ බන්. අපේ ගෙදර ගාවත් දාල තියෙනව කොරෝනා හොස්පිටල් එකක් ඒ අස්සේ.:baffled:
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,029
    126,356
    113
    දෙහිවල
    COLOMBO (News 1st) – බෝගම්බර පැරණි බන්ධනාගාරයෙන් පළාගිය රැඳවියා අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

    එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බන්ධනාගාරය ආසන්නයේ තිබෙන පළාත් අධ්‍යාපන කාර්යාල පරිශ්‍රයේ සැඟවී සිටියදී අද දහවල් ඔහු අත්අඩංගුවට ගත් බවය.

    සැකකරු දින 14 කට නිරෝධායනය කිරීමට පියවර ගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ ය.

    නිරෝධානයට ලක් වෙමින් සිටි රැඳවියන් 5 දෙනෙකු අද අලුයම බන්ධනාගාර තාප්පයෙන් පැන පළා යාමට උත්සහ කර තිබේ.

    එහිදී සිදු කළ වෙඩි තැබීමකින් එක් රැඳවියෙකු මියගොස් තව ත් තුන්දෙනෙකු තුවාල ලැබු බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.

    මිය ගිය රැඳවියා අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,889
    2,928
    113
    රජරට

    පළාත් අධ්‍යාපන කාර්යාලයට ගියා කියන්නෙ 23 ඉස්කෝල පටන්ගන්න එක ගැන කතා කරන්න වෙන්න බැරිද?
     
    • Like
    Reactions: Walter White