1year old fresh fiverr account for sale

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,568
    3,986
    113
    Lanka
    fiverr account ekak tiyenwa wikunanna. Dec 2019 hadapu. fresh account ekak.
    ona kenek innawa nam gaanak kiyanna



    122158493_2812246975702398_3313845038649613539_o.png
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,568
    3,986
    113
    Lanka
    ehenan wedak ne neda
    tiyenwa bn. mokada accnt hadanna ba ne same ip same id. mage kalin eka gatta ekek mea wagema ekak 6K ta. site wala fressh account ynwa 50usd. lankawema ekek wena rataka forum ekaka set wela kalin eka gatte.



    ehenam ai api oka salli deela ganne? ona kenekta accnt ekak hadaganna puluwanne 🤔
    ow hada ganna puluwan. accnt hadala ban wuna hari mona hari wuna kenekta watinne. mokada eka ID/passport ekakata ekai hadanna puluwan. anika same ip eken hadanna deneth na. feed back 20 tbba yaluwek ge ekak mam wikka ara fb group eke 20K ta. loku level ekak tbeth na eka..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,968
    1
    100,524
    113
    33
    Kalutara
    ow hada ganna puluwan. accnt hadala ban wuna hari mona hari wuna kenekta watinne. mokada eka ID/passport ekakata ekai hadanna puluwan. anika same ip eken hadanna deneth na. feed back 20 tbba yaluwek ge ekak mam wikka ara fb group eke 20K ta. loku level ekak tbeth na eka..
    මම දෙකක් හදලා තියෙනවා 2016 වගේ. payoneer එකම අකවුන්ට් එකට දෙකම ලින්ක් කරලා සල්ලි අරන් තියෙනවා. දැන් එක අකවුන්ට් එකකට payoneer එකනේ පුළුවන්, ඕකත් එක්ක payoneer accnt එකකුත් දෙනවද?
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,568
    3,986
    113
    Lanka
    මම දෙකක් හදලා තියෙනවා 2016 වගේ. payoneer එකම අකවුන්ට් එකට දෙකම ලින්ක් කරලා සල්ලි අරන් තියෙනවා. දැන් එක අකවුන්ට් එකකට payoneer එකනේ පුළුවන්, ඕකත් එක්ක payoneer accnt එකකුත් දෙනවද?
    payoneer ekak dene na yako . feedback hodata tynwa nam wikunapan use krne nathnam. 20k ta wge denna cna
     
    • Sad
    Reactions: Heshan Daminda

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    Fiverr account එකක් හදන්න ID එක ඕනේ නෑනේ බන් :rofl:

    දැන් ඕනේ.. මගේ ඩ්‍රයිවින් ලයිසන් එක දුන්න මගේ කලින් හදපු එකක් වුනත්... අවුරුද්දක හරි දෙකකට විතර හරි කලින් ඉඳන්ද මන්ද මතක නෑ....


    _________________________________________________________________
    අකවුන්ට් දෙකක් තියන් තේරුමක් නෑනේ... නිකම් රිසක් එකක් විතරයි...
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,568
    3,986
    113
    Lanka
    Fiverr account එකක් හදන්න ID එක ඕනේ නෑනේ බන් :rofl:
    hadanna ona na. but verfy krddi ona. eka id ekata eka accnt ekai.

    එහෙනම මගේ ඇති 20 විතර . මම කොටි පතියෙක් වෙන්න ද යන්නේ 🤔🤔
    joke neme. fresh fiver ekak yne 6K 7K. elakiri ekema ina ekek tma kalin ewath gatte.
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Mage acc ekak mama sell karanawa lagadima.
    Aduma 20Laks thamai denne.

    Mage yaluwek sell kara ekak 4laks.
    Feedbacks thibune 5000 ganak. Clear wenna thibuna 1lak ganak.

    Acc ganna one tharam un innawa bn. Mu kiyana kathawa aththa.
    Nikamata FB dala balapan. BHW dala balapan. Pora kanawa.
     
    Last edited:
    • Like
    Reactions: gihand4r and dilann

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,568
    3,986
    113
    Lanka
    REVIEW 250
    LEVEL 2
    2014

    kEEYK WEIDA :D

    review 55 tibba level 2 ekak mam wikka 25K ta. so a athara balpan. 250 nisa ita wadi wa puluwan wei


    මගේ නම් එහෙම වෙරිෆයි කරන්න අහල නෑ :rofl:

    eka nam dane na. but eka id ekakata ekai kiyla tama accnt ganne hamoma hoya hoya. tynwa nam ara online entrpnr group eke dapan. level wadi review 30 ta wadi ewa denna can ez 30K uda. eka parak indian ekek gatta yaluwek ge ekak 50K ta

    ඒකනේ බන්. අවුරුදු 5ට එක වතාවක් වත් එහෙම ඉල්ලලා නෑ

    uda reply ekama tma kiyna tyne
     
    • Like
    Reactions: Heshan Daminda