Pcr eken berila awa

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    රැන්ඩම් චෙක් එකකට අහුවුනා ගානක් වත් නැහ් යකො උබලා වගේ PCR නම ඇහුනත් හුජ්ජ යන එවුන් තමා මිනිස්සුන්ව බය කරන්නෙහ්
    හොස්පිට්ල් වලට නවත්ත ගන්නහ් කලිනුත් දැන් පිසිආර් කරනවා
    උඩකින් වැටිලා කනෙන් ලෙපෙරාගෙනහ් ආපු එකෙක්වත් ඇඩ්මිට් කරේ පිසිආර් කරලා උ ලොක් ඩවුන් එරියා එකක හිටපු එකෙක්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,128
    66,555

    man itin udin watune nane
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    I'm wondering why do they charge so much when you want to get a pcr test for other purposes. It's free when they do random checking
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    I'm wondering why do they charge so much when you want to get a pcr test for other purposes. It's free when they do random checking
    its 6000 rs if you have a request letter or doctor prescription, otherwise 9000 (at nawaloka),
    for random pcr tests, government is bearing the cost
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Aththatama spa eke bed eka kadagena bima wetila hospital genichchoth hospital ekak mokakda kiyanne🤔
    හොස්පිටල් එකෙන් හැපි එන්ඩින්ග් එක දෙනවා ..
    ඔවා මොනාද බ0 කෙල්ලො ඔය එක එක එව්වා ඔබාගෙන හිරකරගෙන අපු සිනුත් තියෙනවාහ්
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,289
    53,354
    113
    Colombo
    හොස්පිටල් එකෙන් හැපි එන්ඩින්ග් එක දෙනවා ..
    ඔවා මොනාද බ0 කෙල්ලො ඔය එක එක එව්වා ඔබාගෙන හිරකරගෙන අපු සිනුත් තියෙනවාහ්

    Ado lankaweth ehema seen tiyada ?? Testube seen ekak nam ahala tiyanawa.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,128
    66,555
    113
    එකෙක්ගෙ PCR සාම්පල් එක ගත්තට පස්සෙ අත් සෝදන්නෙ නැතුව ඊලඟ එකාගෙ නහය හාරන්නෙ
    Mata baya corona nethuwa std hadei kiyala
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,501
    2
    53,990
    113
    Mata baya corona nethuwa std hadei kiyala

    STD literally means SEXUALLY Transmitted Diseases

    The only thing that makes contact with you is the swab so even if they don't wash their hands you won't get a STD by giving a PCR sample
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,101
    7,117
    113
    Back Bay-Beacon Hill, Boston
    123133437_10157964591717613_3216303404801234107_n.jpg
     
    • Love
    Reactions: Mincha