Mawathagama

Well-known member
  • May 5, 2016
    6,480
    3,152
    113
    Thriposha company eken hadana Suposha ganna thiyanawa da kohe hari? Supermarkets wala nam hewwa eth na.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,071
    1
    31,613
    113
    - උඩරට -
    Thriposha company eken hadana Suposha ganna thiyanawa da kohe hari? Supermarkets wala nam hewwa eth na.
    කීල්ස් එකේ තියෙනවා..
    සමපෝශ , සුපෝශ , යහපෝශ පැකට් 3 ම එක වගේ පෙනුම නම විතරයි වෙනස්..
    කොලිටිය දන්න එවුන් සුපෝශ අරන් යනවා ටක් ගාලා ඉවර වෙනවා ඒක..
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,480
    3,152
    113
    කීල්ස් එකේ තියෙනවා..
    සමපෝශ , සුපෝශ , යහපෝශ පැකට් 3 ම එක වගේ පෙනුම නම විතරයි වෙනස්..
    කොලිටිය දන්න එවුන් සුපෝශ අරන් යනවා ටක් ගාලා ඉවර වෙනවා ඒක..
    apo e anith brands suposha walata kittu karannawath ba.
    keells deka thunaka baluwa thibbe na.
     
    • Like
    Reactions: charitha2011

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,015
    4,710
    113
    Loading...
    සුපොෂ එක මතයි ඔරිජිනල් කොලිටිය. මේ දවස්වල නම් හොයන්න වෙන්නෙ නැහැ. බඩු ඉවරයි. කාලෙකින් ආවෙ නැති කතාවක් තමයි කඩවලින් කියන්නෙ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,164
    29,823
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Suposha ekata milk powder poddak add karapan, ethakota thriposha wagemayi. :yes:
    ත්‍රිපෝෂ නං බොරැල්ල පොළේ වට්ටි අම්මලා විකිනුව. 😳. දැන් පොළ තියෙනවද දන්නෙත් නෑ. තියෙනවනං වයසක ආච්චිලා ළඟ තාම ඇති විකුනන්න.
     
    • Like
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,292
    9,467
    113
    Heaven :p
    ත්‍රිපෝෂ නං බොරැල්ල පොළේ වට්ටි අම්මලා විකිනුව. 😳. දැන් පොළ තියෙනවද දන්නෙත් නෑ. තියෙනවනං වයසක ආච්චිලා ළඟ තාම ඇති විකුනන්න.

    විකුණන්ඩ තහනම් නෙහ්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,164
    29,823
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    විකුණන්ඩ තහනම් නෙහ්

    වැඩේ හරි නෑ තමයි. ඒත් දුප්පත් මිනිස්සු බං.
    ළමයින්ට ෆ්‍රී දෙනවට අමතරව ආණ්ඩුවේ ලොකුකන් නැතිව ඕන මිනිස්සුන්ට ත්‍රිපෝෂ සල්ලි දීල ගන්න ක්‍රමයක් හැදුවනං මිනිස්සු කොච්චරනං කැමැත්තන් ගනියිද
     
    • Love
    Reactions: Erzo