ලෝචනා

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,551
    14,150
    113
    දැන් ටික කාලෙකට කලින් නැති උනා වයලින් ගහන ඩයල් එකක්
    උගෙන් හෙන කරදරයක් තිබ්බා දන්න කෙල්ලෙක්ට ඔෆිස් එකක වැඩ කරපු
    ඌ චැට් කරපුවා වීඩියෝ එවන ඒවා මෙකි පෙන්නනවා අපිට ඌට ළමයි එහෙමත් හිටිය මම හිතන්නේ ඒ වෙනකොට

    යකෝ ඌත් එහෙම එකෙක් ද? :baffled:
     

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    ඔව් මචං එහෙම ඩයල් එකක් තමයි ඌ කාර් එකෙන් අවා ඒකි පස්සෙන්
    රතුපාට කාර් එකක් තිබ්බ උට

    උබ ඔය කියන්නේ අර පරණ රතු පාට කාර් එක ගැන වෙන්න ඕනේ. ඌ ව මම දන්නව 😂
     

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,927
    113
    35
    Moratuwa
    www.facebook.com
    එ්වා මේවා වැඩක් නෑ. මම නම් හොඳටම දන්නෙ නිරෝෂා තලගල අක්කාව. එයා ඔය සීන් මොනවටවත්ම නෑ. අවුරුදු 12 කට කලින් තමන් යාලු වුණ මුල්ම කෙනාව බැන්දා. තාමත් අාදරෙන් ඉන්නවා. අදටත් කිසිම අනියම් කතාවකට පැටලිලා නෑ. තැන තියාගෙන ඉන්නවා. ❤️
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    එ්වා මේවා වැඩක් නෑ. මම නම් හොඳටම දන්නෙ නිරෝෂා තලගල අක්කාව. එයා ඔය සීන් මොනවටවත්ම නෑ. අවුරුදු 12 කට කලින් තමන් යාලු වුණ මුල්ම කෙනාව බැන්දා. තාමත් අාදරෙන් ඉන්නවා. අදටත් කිසිම අනියම් කතාවකට පැටලිලා නෑ. තැන තියාගෙන ඉන්නවා. ❤️


    oki field ekata enna kalin mama danna media company ekaka yaluwek 3 month withara tiyan hitiya, eka wedi kal giya nethi love ekak moko uta kello wedi nisa araki ain una, mu ussan giye dura hotels walata keepa serayakma
     

    Rawan2112

    Well-known member
  • Oct 8, 2017
    456
    261
    63
    Nairobi
    අනර්කලීත් ගෙදර කියන්නේ🤓
    අන්න බඩු මචං ලොකුම පොරවල් වලට ඇල්ලුවා . හොදම අත්තේ එල්ලුනා. ඒකි කියලා තිබ්බා ඉස්සරහ දුන්නට පස්ස දෙන්නේ බදින එකාට විතර යි කියලා. ඒ කියන්නේ බදින කොට එකිත් virgin 😂
     
    • Haha
    Reactions: DiksonAlex

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,367
    25,574
    113
    ලංකාවට සීනි ගෙන්වන්න පත සල්ලි කාරයෙක් දවසක් පාර්ටියකදි සෙට් වුනා. වැඩිය බිව්වේත් නෑ..... හොඳ මනුස්සයා. ෆිට් වුණා එතන හැටියට. මම ඇහැව්වා මොකද තව ටිකක් ගමු ද කියලා මෑන් slow යන හින්දා. ඌ ෆිට් එකේම කිව්වා සුනිල් ටී(film producer) එක්ක ඊයේ එලි වෙනකාන් බිව්වා. මෑන් කෙල්ලො 4කුත් අරන් ආවේ, නවක නිලියෝ කියලා. සල්ලි බලේ තමයි 🤣
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,644
    4,295
    113
    ළිඳ ළඟ සංගමය වගේ යකෝ මුන් නොදන්නා මගුලක් නෑ.
     
    • Haha
    Reactions: shenat

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    දැන් මෙවා කියන්නේ ඔබලා වගකිමේන්ද?
    😂😂
    මේ සියලු ප්‍රකාශ වල වගකිම බාරගන්නවද?
    🤣🤣
    මුං නිකන් ලිඳලඟ ගෑනු සෙට් එකක් වගේ :lol: :lol: