ලංකාවෙ මීඩියාවලයි, පොලිසියෙයි හැටි දන්නවනම් ඔය දෙමව්පියො කවදාවත් පොලිසියට පැමිණිලි කරන එකක් නෑ.
පාස්පෝට් එකත් දාලා ඒ ලමයගෙ.
මුං මහ තිරිසන්නු
ලංකාවෙ මීඩියාවලයි, පොලිසියෙයි හැටි දන්නවනම් ඔය දෙමව්පියො කවදාවත් පොලිසියට පැමිණිලි කරන එකක් නෑ.
පාස්පෝට් එකත් දාලා ඒ ලමයගෙ.
මුං මහ තිරිසන්නු
Haven't you heard about the media?....ලංකාවේ media වල නම් ethics අන්තිමයි. මුන්ට නඩුවක් දාලා ලොකු වන්දියක් වත් අරන් පාඩමක් උගන්වන්න බැරි වෙයිද දන්නේ නැහැ.

ලංකාවේ media වල නම් ethics අන්තිමයි. මුන්ට නඩුවක් දාලා ලොකු වන්දියක් වත් අරන් පාඩමක් උගන්වන්න බැරි වෙයිද දන්නේ නැහැ.