Poweramp Full Version - offer

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    PowerAmp අඩුවට ගන්න කට්ටිය ගොඩක් ඉස්සර ඉදන්ම අහ අහ හිටිය දැකල තියෙයි. ඔන්න අද ඔෆර් එකක් මට සෙට් වුනා රු.175 ට. ගත්ත මම .

    ඕන අය ඉන්නවනම් ගන්න පුලුවන් මෙතනින්

    https://play.google.com/store/apps/details?id=com.maxmpz.audioplayer.unlock

    අවුරුදු ගානකට කලින් ට්‍රයල් එක යූස් කලායින් පස්සේ දාගත්තමයි. මේකේ හොදට sound settings අනන්මනන් හදාගන්න විස්තර දන්න pro යූසස්ලා ටිප්ස් ටිකක් දෙන්න.

    (ඕව මොකටද යකෝ සල්ලි දිල ගන්නේ එක දාගත්ත නම් හරි ගගා හැමනෙන්න එපා..මුලින්ම කිව මිතුරනේ ඔන්න :P ;))

    @niroshansl thank machan
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,462
    6,329
    113
    pro account ekakda hambenne? phone eka format karata passe hari wena phone ehekata hari same account eken danna puluwanda?
     
    • Like
    Reactions: niyomax

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    පාඩු නෑ ගානට. . සුපිරි තමා :P
    මේකේ මම අනන්තවත් දැකල තියෙයි පවර් ඇම්ප් අඩුවට නැද්ද කිය කිය අහන වුන්..දැන් එකෙක්වත් නෑනේ යකෝ
     

    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,061
    436
    83
    මත් අවුරුදු 3-4 කට කලින් ගත්තා 150.. ඒකලේ නම් sound හඩන්න පුළුවන් සුපිරි . එත් දැන් තියෙන විදිහට මට ඒ තරම් කොලිටි නෑ.

    එත් තාම තියෙනවා.මෙක පාවිච්චි වෙන්නෙ නෑ වැඩිය. මෙක තමංගේ gmail එකට රෙජිස්ටර් වෙන්න. එක නිසා ෆෝර්මැට් කරත් අව්ලක් නෑ
     
    • Like
    Reactions: niyomax

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    සල්ලි දීලා මොකටද යකෝ ගත්තෙ 😋 mod එක දාගත්තා නම් හරිනෙ 😑😂
    කටවහපිය :P:angry:
    ත්‍රෙඩ් එක පටන්ගද්දිම කියල ආයේ කියනව :P :P :P


    Math gaththa machan.. Thanks.. uba nisa thama dana gaththe.. 🤩👍👍
    එලම මචෝ..සුපිරි නේද...:love: