පිටියේ අප්පුගේ සිංහල ආයුර්වේද කොවිඩ් ඖශධය 100% සාර්ථකයි! තුන්වන පර්යේෂණ වටයට රාජ්‍ය අනුග්‍රහය.

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,598
    7,484
    113
    හරියට ටයිට්ල් එක දාපං මචං. සමහර උන් මේව සිරා කියල මේකේ හදපු එකෙක් කියල හිතල වැරදි මත යවයි. හදපු කෙනාගේ නම දන්නේ නැත්නම් නම නොදා ඉන්න.ඒත් මේකේ ඉන්න එකෙක් හැදුව වගේ දාලා නිකං වැරදි ක්‍රෙඩිට්ස් දෙන්න එපා කොහෙවත් යන එකෙක්ට
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,524
    22,211
    113
    ඕක දුන්නත් නැතත් කට්ටියට හොඳ වෙනවනේ..කොහොමද හරියටම කියන්නෙ ඕක නිසාම හොඳ වුනා කියල..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,851
    1
    102,248
    113
    34
    Kalutara
    හරියට ටයිට්ල් එක දාපං මචං. සමහර උන් මේව සිරා කියල මේකේ හදපු එකෙක් කියල හිතල වැරදි මත යවයි. හදපු කෙනාගේ නම දන්නේ නැත්නම් නම නොදා ඉන්න.ඒත් මේකේ ඉන්න එකෙක් හැදුව වගේ දාලා නිකං වැරදි ක්‍රෙඩිට්ස් දෙන්න එපා කොහෙවත් යන එකෙක්ට
    නෑ ඕකා හැදුවා කියල නෙමෙයි දැම්මේ. ඕකානේ මේකේ ඕක ප්‍රචාරය කලේ. ඒකයි උගේ කිව්වේ,
     
    • Like
    Reactions: Dhanushka.N

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඕක දුන්නත් නැතත් කට්ටියට හොඳ වෙනවනේ..කොහොමද හරියටම කියන්නෙ ඕක නිසාම හොඳ වුනා කියල..
    PCR පොසිටුවු උන කොරෝනා ලෙඩ්ඩු 50ක් අරන්, 25ට බෙහෙත දීල තව 25කට නොදී ඉදල, ඔක්කොටම දවස් ගානකට පස්සෙ pcr කරල, එකෙන් බෙහෙත් දුන්න 16කගෙ නෙගටිවු, බෙහෙත් නොදුන්න අයට තාම පොසිටිවු, බෙහෙත් දුන්න ඉතුරු 9 දෙනාගෙ pcr එන්ඩ තියෙනව,