අන්න බෙහෙත හරිගිහින්. 15දෙනෙක්ට දීල 15 දෙනාම හොඳ වෙලාලු. තුන් වෙනි එකට 50 දෙනෙක්ට දෙනවලු. 
Last edited:
දෙරණ 7 නිව්ස්. තාම youtube දැම්මේ නෑනේ.Source?![]()
හදපු ඩයල් එකට නම් දැනටම land cruiser එකක් තියෙනවා.Ado sira, mu Kari sallikarayrk Wei neh
නෑ ඕකා හැදුවා කියල නෙමෙයි දැම්මේ. ඕකානේ මේකේ ඕක ප්‍රචාරය කලේ. ඒකයි උගේ කිව්වේ,හරියට ටයිට්ල් එක දාපං මචං. සමහර උන් මේව සිරා කියල මේකේ හදපු එකෙක් කියල හිතල වැරදි මත යවයි. හදපු කෙනාගේ නම දන්නේ නැත්නම් නම නොදා ඉන්න.ඒත් මේකේ ඉන්න එකෙක් හැදුව වගේ දාලා නිකං වැරදි ක්‍රෙඩිට්ස් දෙන්න එපා කොහෙවත් යන එකෙක්ට
Placebo dipu ayata honda wela naa , e nisa meke effect ekak thynwa kiyala hithanna puluwanඕක දුන්නත් නැතත් කට්ටියට හොඳ වෙනවනේ..කොහොමද හරියටම කියන්නෙ ඕක නිසාම හොඳ වුනා කියල..
PCR පොසිටුවු උන කොරෝනා ලෙඩ්ඩු 50ක් අරන්, 25ට බෙහෙත දීල තව 25කට නොදී ඉදල, ඔක්කොටම දවස් ගානකට පස්සෙ pcr කරල, එකෙන් බෙහෙත් දුන්න 16කගෙ නෙගටිවු, බෙහෙත් නොදුන්න අයට තාම පොසිටිවු, බෙහෙත් දුන්න ඉතුරු 9 දෙනාගෙ pcr එන්ඩ තියෙනව,ඕක දුන්නත් නැතත් කට්ටියට හොඳ වෙනවනේ..කොහොමද හරියටම කියන්නෙ ඕක නිසාම හොඳ වුනා කියල..