පිටියේ අප්පුගේ සිංහල ආයුර්වේද කොවිඩ් ඖශධය 100% සාර්ථකයි! තුන්වන පර්යේෂණ වටයට රාජ්‍ය අනුග්‍රහය.

dxx

Well-known member
  • Dec 26, 2011
    18,524
    22,211
    113
    PCR පොසිටුවු උන කොරෝනා ලෙඩ්ඩු 50ක් අරන්, 25ට බෙහෙත දීල තව 25කට නොදී ඉදල, ඔක්කොටම දවස් ගානකට පස්සෙ pcr කරල, එකෙන් බෙහෙත් දුන්න 16කගෙ නෙගටිවු, බෙහෙත් නොදුන්න අයට තාම පොසිටිවු, බෙහෙත් දුන්න ඉතුරු 9 දෙනාගෙ pcr එන්ඩ තියෙනව,
    👍
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,187
    102,012
    113
    ඕක දුන්නත් නැතත් කට්ටියට හොඳ වෙනවනේ..කොහොමද හරියටම කියන්නෙ ඕක නිසාම හොඳ වුනා කියල..
    බෙහෙතක් ටෙස්ට් කරන්න තියෙන ප්‍රොසෙස් එකට ටෙස්ට් එක කරල මචන්. ඒක නිසා මේ බෙහෙත් වැඩ කරනව කියල සලකන්න පුලුවන්.

    ලොකු පොපියුලේශන් එකකට ගියාම තමා ඔයා ඔය කියන එක 100%ම කන්ෆර්ම් කරන්න පුළුවන් වෙන්නෙ. ස්ටෙප් බයි ස්ටෙප් යනවනෙ.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,890
    2,429
    113
    Nugegoda
    කොරෝනා හැදේන ලෙඩ්ඩුන්ගෙන් අති බහුතරය හොඳවෙනව ශරීර ප්‍රතිශක්තියෙන්. සංකූලතා එන්නෙත් ඉතා සුළු පිරිසකට. ඒ විතරක් නෙමෙයි PCR positive වුන අයයෙන් වැඩි හරියකට කිසිම රෝග ලක්ෂණයක් වත් නෑ. බෙහෙතේ සාර්ථකත්වය බලන්න එක එක ඛාණ්ඩ වලට අයත් නියදි වලින් මිනිස්සු ගොඩක් ඇසුරෙන් පරීක්ෂා කරන්න ඕන.
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    හරි ගියෝත්නම් වැඩේ හොඳයි, කොහොම නමුත් රජයේ මැදිහත් වීමක් තියෙන එකම ලොකු දෙයක්. අපේ රටේ වෙදෙක්ගෙන් කොමිස් ගහන්න බැරි හින්දා සාමාන්යෙන් වෙන්නේ ඔකේ අනිත් පැත්තනේ.