ඇමෙරිකාවෙ ( හෝ ලෝකෙ කොහේ හරි) මෙච්චරක් වියදම් කරලත් හොයාගන්න බැරි උනා ඒ නිසා අපේ මේ පී එච් ඩී නැති අය කොහොමද මේව හොයාගන්නෙ කියල කියල අහන අයට කියන්නෙ.
1. ලෝකෙ එක එක වෛද්‍ය විද්‍යා ක්‍රම තියෙනව. එක එක රටවල් වලට ආවෙනික වෙච්ච. ඒව ලෙඩ ගැන දකින කෝණය ( perspective එක) වෙනස්. බටහිර වෛද්‍ය විද්‍යාවෙන් බලන කෝනයෙන් හොයාගන්න අමාරු දෙයක් තව රටක වෛද්‍ය විද්‍යාවෙන් හොයා ගන්න අමාරු නොවෙන්න පුලුවන්.
2. දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යා ක්‍රම කියන්නෙ ගොඩ වෙදකම් නෙමෙයි. ඒවට උනත් ඉගෙන ගන්න ලංකාවෙ උපාදි තියෙනව. ඒව කරන ලමයිනුත් එම් එස් සී., පී.එච්.ඩී කරනව ( ඉන්දියාවෙ වගේ රටවල් වලට ගිහින් ඉගෙන ගෙන එන අය ඉන්නව).
3. ලංකාව ඉන්දියාව තායිලන්තය ඇතුලු ආසියාතික රටවල් වල විතරක් නෙමෙයි, යුරොපෙ වගේ රටවල් වලත් තමන්ගෙ රටවල් වලට ආවෙනික බෙහෙත් තියෙනව. මිනිස්සු ඒව ගැන ඉගෙන ගන්නව. ඒව ඉන්ග්‍රීසි බෙහෙත් වලට සමාන්තරව පවත්වාගෙන යනව. ඒ අයට තමන්ගෙ රටවල් වල (ලංකාව ඇතුලුව) රෝගීන්ට බෙහෙත් කරන්නත් රජයෙන්ව අවසරය දීල තියෙනව. සෑහෙන තරමක බරපතල ශල්‍යකරම පවා ලංකාවෙ මෙයාල කරනව කියල මන් දන්නව.
4. පහුගිය දවස් වල කතාබහට ලක්වුන තායිලන්තය හොදින් කොවිඩ් පාලනය කරපු ආකාරය පිටුපස්සෙ රාජ්‍ය අනුග්‍රහය ඇතුව කරපු දේශීය ප්‍රතිකාර තිබුනා කියන එක සෑහෙන තරම් ලිපි වල මම දැක්ක. තායිලන්තය සාර්තක උනේ දේශීය ප්‍රතිකාරයකින් තමයි කියල පිලිගන්න WHO එක අකමැති බවත් ගොඩක් තැන්වල සදහන් වෙලා තිබුන.
5. ඩෙන්ගු වගේ ලෙඩවලදි, ඉන්ග්‍රීසි බෙහෙත් වලින් හොද කරන්න බෑ කියල platelet count එක නිකන් වැඩි වෙන්න දීල බලන් ඉද්දි, ගස්ලබු කොල යුශ පොවල පන ආපු මිනිස්සු දැකල ඇති. ගොඩක් වෙලාවට බටහිර වෛද්‍යවරුන්ගෙ විරෝදතාවය මැද්දෙ තමයි මේව දෙන්නෙ. බටහිර වෛද්‍යවරුන්ට අනුව මේ බෙහෙත් තියරිටිකල් නෑ. හැබැයි මේ බෙහෙත් වලින් වෙන්න ඕනෙ දේ වෙනව කියල ඔප්පු කරල තියෙනව ( ඩෙන්ගු කියන්නෙත් මරනීය ලෙඩක් කොවිඩ් වගේම. මරන අනූපාතය කොවිඩ් වලට වඩා වැඩී මන් දන්න හැටියට)
මම සමහර විට වැරදි වෙන්න පුලුවන්. මේක සාර්තක බෙහෙතක් නොවෙන්න ලොකු ඉඩකඩක් තියෙනව. ඒත් අසාර්තකයි කියල අතඇරල දාන්න හදන හේතු දැක්කම හිනා යනව. ඒකයි මේ ටික කිව්වෙ