PCR negative lu, yako PCR karnna kiyala diyathalawa pregnant kenek aran yanna munta pissuda ban
@nicjosh83 menna ubata source ekka damma
https://www.hirunews.lk/255838/නිරෝධායනයට-ගිය-ගැබිණි-මවට-අත්වූ-අවාසනාවන්ත-ඉරණම-වීඩියෝ
Last edited:
yes, of course, doctors always advise against traveling including domestic flying.Gamanak gihin tired una paliyata lamai nethi wenawada bn![]()
Ai bn etchara delicateyes, of course, doctors always advise against traveling including domestic flying.

එහෙම තමයි බන්, මානසික හේතු නිසා, අධික දුක නිසාත් නැති වෙනව බං. ඇඟට ත්රෙට් එකක් කියලා දැනුනොත් ලමයා නැති කරලා අම්මා ගොඩදාන එක තමයි පරිණාමිකව හොඳම දේ. මොකද ත්රෙට් එකකදී ලමයා කොහොමත් සර්වයිව් වෙන්නේ නෑ.අම්මට චාන්ස් එකක් තියෙනවා ආයි ලමයෙක් හදන්න.Ai bn etchara delicate![]()
එහෙම තමයි බන්, මානසික හේතු නිසා, අධික දුක නිසාත් නැති වෙනව බං. ඇඟට ත්රෙට් එකක් කියලා දැනුනොත් ලමයා නැති කරලා අම්මා ගොඩදාන එක තමයි පරිණාමිකව හොඳම දේ. මොකද ත්රෙට් එකකදී ලමයා කොහොමත් සර්වයිව් වෙන්නේ නෑ.අම්මට චාන්ස් එකක් තියෙනවා ආයි ලමයෙක් හදන්න.
Ai bn etchara delicate![]()