Daily travelling from Kurunegala/Kandy/Kegalle to Colombo

Arcus

Active member
  • Aug 27, 2017
    281
    110
    43
    මන් software engineering කරන්නේ. Kurunegala/Kandy/Kegalle ඉදන් daily job එකට colombo එන කට්ටිය ඉන්නවද? කොහොමද මචන්ලා experience එක? වැඩේ අමාරුයිද? monthly cost එක කොච්චරක් වගේ වෙනවද travelling වලට? staff service bus වල ගනන් කොහොමද? central expressway හැදුනම කොච්චර වෙලාවක් වගේ යයිද colombo එන්න? colombo, gampaha ඉන්න හිතෙන් නෑ බන්. එහෙම එන අයගේ අදහස් ටිකක් කියන්න. වාසි අවාසි හැමදේම. ලොකු උදව්වක්.
     
    • Like
    Reactions: castellain

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    සොෆ්ට්වෙයා ඉන්ඩස්‍්ට්‍රි එකේ වැඩකරනවා කියන්නේ බහුතර කම්පැනි වල හරියටම 5 ට 4.30ට එන්න හම්බෙන්නේ නෑ. තියෙන වැඩ හා සමහර දවස්වලට රෑත් ඉන්න සෙට් වෙනවනේ. ඒ නිසා මුලින්ම බලපං උබ යන කම්පැනි එකේ වටපිටාව.

    ඊට පස්සේ බලපං එතන ඉදන් කොටුවට හරි ස්ටාෆ් සර්විස් එකකට හරි එන්න කොච්චර වෙලාවක් යනවද කියල

    උබ නුගේගොඩ වගේ කම්පැනි එකක වැඩ නම් , සාමාන්‍යයෙන් කොටුවට එන්නම පැයක්වත්(ඊට වැඩි වෙන්න පුලුවන්) යාවි ට්‍රැෆික් එකත් එක්ක, හවස 5 ට ඔෆිස් එකෙන් ආවත් 6 විතර වෙනවා කොටුව හරියට එන්න. ඊට පස්සේ කොළඹ නුවර පාරේ ට්‍රැෆික් එක අමුතුවෙන් කියන්න ඕන නෑනේ. විශේෂයෙන්ම හවසට. උබ ගෙදර එද්දි අඩුම 9ත් පනිනවා. ආයේ උදේ යන්නත් ඕනනේ. ගෙදර ඔය කියන ටවුන් වලම තියනවනම් ෂේප්. ටවුමෙනුත් තව යන්න තියෙයිනම් අවුල්නේ

    අනික උබ ගෙදර නුවරද,කුරුණෑගලද, කෑගල්ලද කියලත් නෑනේ.
     
    • Like
    Reactions: castellain and NRTG

    Geeth_Nuwan

    Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    Kegalle idan staff transport ekak tiyei, 4.30 wage yanne mehen.mn kalayak bus/train eka daily travel kala. staff transport ekaka nm ita wada lesei, epa wenawa ithn
     
    settle wenna hithan inne me district 3n expressway entrance kittuwa. expressway staff service bus ekak wage thama target karanne thawa awrudu 2-3kin wage. ethakan colombo innawa. Thanks for the advice machan.

    Thanks machan.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඔෆිස් එක කොළඹ ඉඳන් පොඩ්ඩක් එහාට වෙන්න නං තියෙන්නෙ උඹ ඔෆිස් එකේ ඉඳන් කොටුවට එනකොටම හැක් වෙලා ඉවරයි.
    ලංකාවේ අබ්ලික් ට්‍රාන්ස්පෝට් මිසක් පබ්ලික් ට්‍රාන්ස්පෝට් නැති බව දන්නවනේ?
    ඒත් තියෙන්නෙ ස්ටේසම හෝ කොටුව අවට නම් ලොකු සීන් එකක් නැති වෙයි. ඉස්සර මහරගම ඉඳන් කොළඹ යන්නත් පැය එකහමාරක් ගිහින් තියනවා උඹට ඔය දුර ඉඳලත් ඒ කිට්ටු වෙලාවක කෝච්චියේ එන්න පුළුවන් වෙයි.
     
    gamaGT

    Well-known member
  • Oct 22, 2017
    355
    402
    63
    උදේ 5 නුවර සිට සහ හවස 4.40 මරදාන සිට සතියේ දින කෝච්චියේ යන අය ඉන්නවා.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    settle wenna hithan inne me district 3n expressway entrance kittuwa. expressway staff service bus ekak wage thama target karanne thawa awrudu 2-3kin wage. ethakan colombo innawa. Thanks for the advice machan.

    Thanks machan.
    උඹ තාම settle වෙලා නැත්නම් ඔය තුනෙන් ඉක්මන් kurunegala. Highway එක හදුනාත් ළඟම කුරුණෑගල, මොකද නුවරට ම highway එක දැන් හදන්නේ නෑ, ගලගෙදර ට විතරයි. Kurunegala Town එක කිට්ටුව ම highway entrance තියෙන්නේ එහෙම බලද්දී kurunegala ළඟයි. ඒත් daily යනවා කියන්නේ නම් කටට.
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,737
    1,484
    113
    Kottawe entrance eka gawa hadapan. Perch ekak 15 to 20a wage wenawa. Hamadama colombo wada karanawa nam oya kiyana district wala settle wela wadak nane bn.
     
    Arcus

    Active member
  • Aug 27, 2017
    281
    110
    43

    elaz

    ඔෆිස් එක කොළඹ ඉඳන් පොඩ්ඩක් එහාට වෙන්න නං තියෙන්නෙ උඹ ඔෆිස් එකේ ඉඳන් කොටුවට එනකොටම හැක් වෙලා ඉවරයි.
    ලංකාවේ අබ්ලික් ට්‍රාන්ස්පෝට් මිසක් පබ්ලික් ට්‍රාන්ස්පෝට් නැති බව දන්නවනේ?
    ඒත් තියෙන්නෙ ස්ටේසම හෝ කොටුව අවට නම් ලොකු සීන් එකක් නැති වෙයි. ඉස්සර මහරගම ඉඳන් කොළඹ යන්නත් පැය එකහමාරක් ගිහින් තියනවා උඹට ඔය දුර ඉඳලත් ඒ කිට්ටු වෙලාවක කෝච්චියේ එන්න පුළුවන් වෙයි.

    Ow machan eka aththa.. thanks.

    BUMP, Daily yana aya innwa dakala thynwa Intercity bus wala

    thanks machan.

    උදේ 5 නුවර සිට සහ හවස 4.40 මරදාන සිට සතියේ දින කෝච්චියේ යන අය ඉන්නවා.

    ow. highway ekka thawa ikman wei kiyala hithala thama me idea eke inne. thanks.

    උඹ තාම settle වෙලා නැත්නම් ඔය තුනෙන් ඉක්මන් kurunegala. Highway එක හදුනාත් ළඟම කුරුණෑගල, මොකද නුවරට ම highway එක දැන් හදන්නේ නෑ, ගලගෙදර ට විතරයි. Kurunegala Town එක කිට්ටුව ම highway entrance තියෙන්නේ එහෙම බලද්දී kurunegala ළඟයි. ඒත් daily යනවා කියන්නේ නම් කටට.

    ow machan. highway ekka loku welawak yan nathiwei kiyala hithanawa.. thawa tikak hithanna one. thanks.

    elaz

    Kottawe entrance eka gawa hadapan. Perch ekak 15 to 20a wage wenawa. Hamadama colombo wada karanawa nam oya kiyana district wala settle wela wadak nane bn.

    kandy road paththata thama settle wenna one machan.. thanks.