මගේ බිස්නස් එක ගන්න හදනවා වෙන කොම්පැනි එකක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,239
    12,764
    113
    38
    Spam එක අදුරන ගන්න බැරි පොඩි එකෙක් නමේ උපදෙසක් බලාගෙන පොස්ට් එක දැම්මේ.

    ok පොස්ට් එක අයින් කලා මගේ ප්‍රශ්නය මන් බලාගන්නම්
     
    Last edited:
    • Like
    Reactions: castellain

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,071
    113
    Ow itin trademark nattan oka one ekelta use karanna puluwan.mail eka nan spam ekak.but oka ona welawaka wena ekwkta use karanna puluwan
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,239
    12,764
    113
    38
    SPAM ekata enne spam kiyala terene nadda ubata
    ara web eka hadana wadeta podi document ekak one
    eka ewapanko skype waren

    කලින් inbox එකට ආවේ මම Reply කලා එදා ඉදන් එන ඒවා Spam එන්නේ.

    හරි මම Skype බලන්නම්
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,944
    5,103
    113
    Pandora
    අඩේ එහෙම වෙන company එකකට ගන්ට පුලුවන්ද අපේ domain එකක්. br තිබ්බ නැතා එහෙම බෑනේ :oo:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,899
    10,496
    113
    In the eyes of my girl
    කලින් inbox එකට ආවේ මම Reply කලා එදා ඉදන් එන ඒවා Spam එන්නේ.

    හරි මම Skype බලන්නම්
    සිරාවට පිස්සුද බන් උබට
    ස්පෑම් මේල් අල්ලාගෙන නිකන් බය වෙන්නේ
    ඔහොම කෙස් වෙන්නේ නැ
    ඒ රටේ ඔහොම ලෝ එකක් තිබ්බත් උබ මෙහෙ නිසා කිසි අවුලක් නැ
    උබෙන් ගානක් කඩන්න බලන්නේ ඕකුන්
    ඔහොම් නෙමේ යකෝ නඩු දානවා කියල එන්නේ ස්පෑම් පට්ට බොරු යක්කු
    මකල දාල බ්ලොක් කරලා රිපෝට් කරපන්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,511
    1
    62,328
    113
    Mother Earth
    දෙන්න එපා. උබ BR අරන් නැත්තම් අනිවා ඉක්මනටම ගන්න. මෙච්චරකල් උබ හදාගත්තු නම විකුණනන්න එපා.
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,960
    3,003
    113
    oya spam bn. godak enne website eka hack kara okkoma details thiyenwa. publish karanwa salli dunne nathnm wage blackmail ewath enwa bn. ganan ganna epa bn. ubaoya field ekene bn inne. uba oka dannawane.
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඔහොම ගන්ඩ පුලුවන්නම් බැරියැ.එහෙම නම් ගන්ඩ කතා කරන්ඩ ඕනේ ඩොමෙන් රෙජිස්ටාර් හරහා.අනේ අම්මප උඹල ස්පෑම් මේල් ගැටවල තාමත් අහුවෙනවද?