පාඨලීගෙන් බයි මඩ වලට උත්තර..

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැන් වත් දැනගනිල්ලා මුන්ගේ නොහැකියාව.. සරත් ෆොන්සේකා නොහොටින්න මුන් ඩබල කියාවි ප්‍රභාකරන්ව අරුන් මෙවුන් උසිගන්නනවා කියල.

    වැදගත් මාතෘකාවක්....යහපාලුවන්ගේ කාලේ සරත් ෆොන්සේකා මොකද කලේ...බෝක්කු හැදුව....ඇල ප්‍රතිසන්ස් කරණය කළා...එත් මහින්දගේ , ගෝටගේ කාලේ SF මොකද කලේ ??

    දැන් උඹට තේරෙනවා නේ වෙනස මහින්ද + ගෝට කියල ...ඕව තමයි facts ...උඹල ගහන්නේ මඩ 🤭

    ඉස්සෙල්ල පෙන්නපන් ගෑනිට බයයි කියල මම කිව්ව තැන. වෙන ලබ්බවල් බෑ. ගෑනිට බයයි කියල මම කියල තියෙන්නෝනෙ.

    මම අනිත් බයියන්ටත් කියලම තියෙන්නෙ පවුලේ දේවල් ඇදගන්න එපා. ඇදපු එකාගෙ අම්මගෙ හොර මිනිහගෙ අවජාතක දරුවන්ගෙ අම්මගෙන් තමයි නතරකරන්නෙ තියල. ඒකත් පොඩ්ඩක් ඔලුවෙ තියාගෙන පොඩ්ඩක් කියපන්

    උඹ බයියෙක්නෙ. දැන් උඹල මයිනට කඩේ ගිහින් ඌට රටේ අවුරුදු පහලවක්ම දීලා දැන් රට සුකිත මුදිත වෙලාද තියෙන්නෙ?

    ඕක ඉතින් ව්‍යංගයෙන් කිව්වත් බයයි කියල බයයි තමයි.... උබ කුණුහරප කිව්වම මම බයවෙනවානම් මේකේ මෙච්චර කල් පොල් ගෑව කියල හිතුවද ? :ROFLMAO: ....උඹට ඕනෑම නම් කියපන්.... ඕවා කියල බය කරන්න ...ලොල් යකෝ....

    අවරුදු 15 ක් මහින්දට කඩේ ගිය තැනක් පෙන්නපන්..... කොටින්ම 2015 කඩේ ගිය කියල ඔප්පු කලොත් මම කිරියෙනුත් යනවා :ROFLMAO::ROFLMAO:
     
    • Like
    Reactions: erozan

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    වැදගත් මාතෘකාවක්....යහපාලුවන්ගේ කාලේ සරත් ෆොන්සේකා මොකද කලේ...බෝක්කු හැදුව....ඇල ප්‍රතිසන්ස් කරණය කළා...එත් මහින්දගේ , ගෝටගේ කාලේ SF මොකද කලේ ??

    දැන් උඹට තේරෙනවා නේ වෙනස මහින්ද + ගෝට කියල ...ඕව තමයි facts ...උඹල ගහන්නේ මඩ 🤭
    ඒක ඉතින් බලුපූට්ටුවේ ඉන්න සිරාගෙන් නේ අහන්න ඕනේ. බලූ පූට්ටුවේ සිරා දෙන දේ දුන්න නම් අද ගිඩක් අය ඇතුලේ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඒක ඉතින් බලුපූට්ටුවේ ඉන්න සිරාගෙන් නේ අහන්න ඕනේ. බලූ පූට්ටුවේ සිරා දෙන දේ දුන්න නම් අද ගිඩක් අය ඇතුලේ.

    අන්න උඹ පිළිගත්තා...ගෝටයි මහින්දයි නැත්නම් සරත් ෆොන්සේකා බලු පූට්ටුවටත් අන්තයි ....Thanks බ්‍රෝ :ROFLMAO:
     
    Emperor_ofkings

    Active member
  • Dec 1, 2008
    203
    222
    43
    Matara
    ඔය බයි සෙට් එක ආතල් එකක් දෙන්නෙ බන්. Block කරලා දාපන්. ලේ කෝප කර ගන්නෙ ඔන නෑනෙ.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මොනව වුනත් සරත් හින්දා කොහෙද ඉන්න ගොබිලෝ දෙන්නෙක් ගොඩ ගියා ,
    අන්න උඹ පිළිගත්තා...ගෝටයි මහින්දයි නැත්නම් සරත් ෆොන්සේකා බලු පූට්ටුවටත් අන්තයි ....Thanks බ්‍රෝ :ROFLMAO:
    එහෙම නෑ. මට පෙන්නේ සරත්ගෙන් 2005-2010 කාලේ ගොබ්බයෝ දෙන්නෙක් ගොඩ ගියා කියලා. නැත්තන් අර හාල් මිලේ ගැසට් වගේ තමයි.
     
    Attachments

    • 1606816632070.png
      1606816632070.png
      149.1 KB · Views: 96
    • Like
    Reactions: Lankaputhra16

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මොනව වුනත් සරත් හින්දා කොහෙද ඉන්න ගොබිලෝ දෙන්නෙක් ගොඩ ගියා ,

    එහෙම නෑ. මට පෙන්නේ සරත්ගෙන් 2005-2010 කාලේ ගොබ්බයෝ දෙන්නෙක් ගොඩ ගියා කියලා. නැත්තන් අර හාල් මිලේ ගැසට් වගේ තමයි.

    ඔප්පු කලාමත් පිළිගන්න බැරි දේට කියන්නේ මොකක්ද දන්නවද ? ;-)
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    @Smartm

    R7A0345-Hekiththa-Road-garbage-on-road-side-760x380.jpg

    කොළඹ මහ නගර සීමාව තුළ කසළ බැහැර කිරීමේ කටයුතු මේ වනවිට යළිත් අඩාල වී ඇති බවට තොරතුරු වාර්තාවේ

    කොළඹ මහ නගර සීමාවේ රැස්වන කසළ කෙරවලපිටිය අංගනයට බැහැර කිරීම අත්හිටුවීමට මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය තීරණය කිරීමත් සමග මෙම තත්වය මතුව ඇත.

    කෙරවලපිටිය අංගනයේ ධාරිතාව ඉක්මවා තිබීම හේතුවෙන්අමාත්‍යංශය මේ තීරණය ගනු ලැබීය .

    එසේම ඊට විසඳුමක් ලෙස පුත්තලම, අරුවක්කාරු ප්‍රදේශයේ නව අංගනයට කසළ බැහැර කිරීම ආරම්භ කරන බවද අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය.

    නමුත් තවමත් පුත්තලමට කසළ රැගෙන යාම විධිමත් ලෙස ආරම්භ නොවීම නිසා කොළඹ මහ නගර සීමාවේ කසළ බැහැර කිරීම මේ වන විට මෙලෙස අඩාල වී තිබේ.

    කොළඹ නගරයේ ස්ථාන ගණනාවක අද පෙරවරුවේ පවා කසළ ගොඩ ගසා ඇති අයුරු දක්නට ලැබිණි.

    කොළඹ මහ නගර සභාව පවසන පරිදි දිනකට ‍කොළඹ මහ නගර සීමාවේ රැස් වන කසළ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 550කි.

    දින 3ක් පුරා රැස් වූ කසළ මෙට්‍රික් ටොන් 1650ක් පමණ මේ වන විට නගරයේ තැන තැන එක් රැස් කර තිබේ.

    මහ නගර සභාවේ සේවකයින් පවසන්නේ, කසළ බැහැර කිරීමට නිශ්චිත ස්ථානයක් නොමැති වීම නිසා ඒවා රැස් කිරීම අඩාල වී ඇති බව ය.

    මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා සඳහන් කලේ අද සවස වනවිට මෙම කසළ තොග අරුවක්කාලු වෙත ගෙන යාමට ආයතනය පොරොන්දු වුනු බවයි ”
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    වැදගත් මාතෘකාවක්....යහපාලුවන්ගේ කාලේ සරත් ෆොන්සේකා මොකද කලේ...බෝක්කු හැදුව....ඇල ප්‍රතිසන්ස් කරණය කළා...එත් මහින්දගේ , ගෝටගේ කාලේ SF මොකද කලේ ??

    දැන් උඹට තේරෙනවා නේ වෙනස මහින්ද + ගෝට කියල ...ඕව තමයි facts ...උඹල ගහන්නේ මඩ 🤭

    ඕක ඉතින් ව්‍යංගයෙන් කිව්වත් බයයි කියල බයයි තමයි.... උබ කුණුහරප කිව්වම මම බයවෙනවානම් මේකේ මෙච්චර කල් පොල් ගෑව කියල හිතුවද ? :ROFLMAO: ....උඹට ඕනෑම නම් කියපන්.... ඕවා කියල බය කරන්න ...ලොල් යකෝ....

    අවරුදු 15 ක් මහින්දට කඩේ ගිය තැනක් පෙන්නපන්..... කොටින්ම 2015 කඩේ ගිය කියල ඔප්පු කලොත් මම කිරියෙනුත් යනවා :ROFLMAO::ROFLMAO:
    ඔන්න ඕකයි උඹේ තත්වෙ. උඹ වාක්‍යයක් කියවගන්න දන්නෙ නැති ව්‍යංග පොන්නයෙක්නෙ බලන් යද්දි. ඒක නිසා මීට පස්සෙ පරිස්සමින් වෙලාව අරන් කියවපන් මම කියන ඒවා.

    මම අහපු එකවත් උඹට තේරිල නෑනෙ. බයියෙක් වෙන එක අහන්න දෙයක් නෑ. උඹට මයිනගෙ වශීබෝලෙ සද්දෙ විතරයි තේරෙන්නෙ.

    මම ඇහුවෙ
    දැන් උඹල මයිනට කඩේ ගිහින් ඌට රටේ අවුරුදු පහලවක්ම දීලා දැන් රට සුකිත මුදිත වෙලාද තියෙන්නෙ?
     
    • Like
    Reactions: Lankaputhra16

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔන්න ඕකයි උඹේ තත්වෙ. උඹ වාක්‍යයක් කියවගන්න දන්නෙ නැති ව්‍යංග පොන්නයෙක්නෙ බලන් යද්දි. ඒක නිසා මීට පස්සෙ පරිස්සමින් වෙලාව අරන් කියවපන් මම කියන ඒවා.

    මම අහපු එකවත් උඹට තේරිල නෑනෙ. බයියෙක් වෙන එක අහන්න දෙයක් නෑ. උඹට මයිනගෙ වශීබෝලෙ සද්දෙ විතරයි තේරෙන්නෙ.

    මම ඇහුවෙ
    දැන් උඹල මයිනට කඩේ ගිහින් ඌට රටේ අවුරුදු පහලවක්ම දීලා දැන් රට සුකිත මුදිත වෙලාද තියෙන්නෙ?

    උඹේ ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් මගේ ප්‍රශ්නෙට උත්තර දියන්කෝ ? මල් ගස් වටේ යන්න බෑ...දෙනවනම් ඊලංග comment එකේ දීපන්....මුලින්ම හොඳ හුස්මක් ගනින් ....නැත්නම් තොගේ නහරක් පිපිරිලා මැරෙනවා දැන් 🤭 :ROFLMAO:

    P.S - මම දන්නේ නැති කුනුහබ්බයක් කියපන්කො
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උඹේ ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් මගේ ප්‍රශ්නෙට උත්තර දියන්කෝ ? මල් ගස් වටේ යන්න බෑ...දෙනවනම් ඊලංග comment එකේ දීපන්....මුලින්ම හොඳ හුස්මක් ගනින් ....නැත්නම් තොගේ නහරක් පිපිරිලා මැරෙනවා දැන් 🤭 :ROFLMAO:

    P.S - මම දන්නේ නැති කුනුහබ්බයක් කියපන්කො
    දැන් උඹල මයිනට කඩේ ගිහින් ඌට රටේ අවුරුදු පහලවක්ම දීලා දැන් රට සුකිත මුදිත වෙලාද තියෙන්නෙ? ඒවට තොපිට උත්තර නෑ.

    මයිනගෙ අහවල් එක කටේ දාගෙන ඉඳපන් රට සුකිත මුදිත වෙනකල් පොන්නයා
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැන් උඹල මයිනට කඩේ ගිහින් ඌට රටේ අවුරුදු පහලවක්ම දීලා දැන් රට සුකිත මුදිත වෙලාද තියෙන්නෙ? ඒවට තොපිට උත්තර නෑ.

    මයිනගෙ අහවල් එක කටේ දාගෙන ඉඳපන් රට සුකිත මුදිත වෙනකල් පොන්නයා

    :ROFLMAO: :ROFLMAO:

    උත්තර දෙන්න බෑනේ ... ඕකට කියන්නේ මොකක්ද දන්නවද....පොන්න කම ....අන්න ඒකත් ඔප්පු කළා ...🤭

    දැන් තව කුනුහබ්බයක් කියපන්කො .....

    106205175_2689535961302602_1631514411953926400_o.jpg
     
    • Haha
    Reactions: erozan

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    :ROFLMAO: :ROFLMAO:

    උත්තර දෙන්න බෑනේ ... ඕකට කියන්නේ මොකක්ද දන්නවද....පොන්න කම ....අන්න ඒකත් ඔප්පු කළා ...🤭

    දැන් තව කුනුහබ්බයක් කියපන්කො .....

    106205175_2689535961302602_1631514411953926400_o.jpg

    මේවා දාපුවම මයිනා රට සුකිත මුදිත කරනවද පොන්නයෝ
     
    • Like
    Reactions: Lankaputhra16

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේවා දාපුවම මයිනා රට සුකිත මුදිත කරනවද පොන්නයෝ

    මේ මම යනවා නිදියගන්න .... උඹ මතක ඇතුව wife ගෙන් අහල චූ කරපන් ....ඊට පස්සේ නිදියගනින් ;-)
     
    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    555
    524
    93
    සිවුර අස්සේ හැංගිලා පාර්ලිමේන්තු ඇවිල්ල සිවුරටම කෙලෙව්ව කාලකන්නියෙක්ට කඩේ යන්නේ ඇයි බන්...ලජ්ජා නැද්ද......

    106104791_2689128431343355_4660817780016944308_o.png
    Up
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මේ මම යනවා නිදියගන්න .... උඹ මතක ඇතුව wife ගෙන් අහල චූ කරපන් ....ඊට පස්සේ නිදියගනින් ;-)
    අම්මට කියපන් තාත්තගෙන් අහල චූ කරල නිදාගන්න කියල. උඹත් මයිනගෙ එක කටින් අහක් කරපන්. ඌටත් චූබර ඇති ;-)
     
    • Like
    Reactions: Lankaputhra16

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මම හිතන්නෙ අපි ප්‍රදාන දේශපාලන දාරාවෙන් පිට කෙනෙක්ට කඩේ ගියොත් නරකද? Dr. පැතුම් කර්නර් වගේ.