dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මම ගත්ත JBL partybox 100 ඵකක්.පට්ටම භාණ්ඩේ..ඔය ගාණට ඵ්කක් ගනින්..පට්ට සවුන්ඩ්

     
    • Like
    Reactions: NRTG

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    kohenada kiyada hodata sound enawada outdoor shapeda eki meki okkama kiyannako

    ඔය රීවිව් ඵක බලපං.කියන්න කිසිම වැරැද්දක් නෑ..ගේ අැතුලේ bass boost max දැම්මහම බිත්තිත් හෙල්ලෙනවා.outdoor volume max දැම්මොත් උඹට ගුටිත් කන්න වෙයි අහල පහල උන්ගෙන්.:D.මම තව ඵකක් ගන්න ඉන්නෙ සාලේ දෙපැත්තටම තියන්න..:D

    https://lifemobile.lk/product/jbl-partybox-100-bluetooth-speaker/
     

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    ඔකෙම සොනි ජෙබිල් හො පැනසොනික් එක ගනින්

    සොනි එකෙයි පැනසොනික් එකෙයි ඩිප් බෙ
    ස් 63hz 50hz වගෙ එනවා ෆරන්ට් බෙස් පොට් ඉස්සරාහාට තියෙන්නෙ, ජෙබිල් එකෙ 80hz වගෙ බෙස් එකක් එන්නෙ බෙස් පොට් එක පස්සෙ තියෙන්නෙ එක ආවාසි
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,292
    9,467
    113
    Heaven :p
    මම ගත්ත JBL partybox 100 ඵකක්.පට්ටම භාණ්ඩේ..ඔය ගාණට ඵ්කක් ගනින්..පට්ට සවුන්ඩ්



    කොහෙන්ද ගත්තෙ මචන්? කීයද