සේවකයින්ට ලක්ශ ගනන් වැටුප් ගෙවන වයස16යේ පාසල් යන ලංකාවේ ලාබාලතම ව්‍යවසායකයා

FFAlpha

Well-known member
  • Jan 11, 2017
    937
    671
    113
    8 - 5 weda karana wahalunta godak ridila needa :LOL: maath ehema ekek wela hitiya . thope tiyena ponna kama kiyanne uuwa wiwechanaya karannamayi balanne ..dan otanin kiyen kidenada fiverr account 1k hadagena baluwe ? mokadda eke TOP Rated account 1k kiyana eka baluwe . issella ekekuta mada gahanna kalin thaman inna tana hitapalla.. FIver eke Top Rated 1 ka account 1k tibbath aeti 4 lak maseta hamba karanna. deyak danne natuwa kiyowanna epa huttane... Muge kata wedii ithin mko ? mama thopi eka eka ewwa institute wala salli nasti karaddi u awrudu 16n u gema gahala. oe ithin eken u oluwa idimogena ithin mko ? thopi hetath gihin bosa kiyana widihata lowagena inna ona ... anna eka wenas karanna balapalladeyak karapu unwa wihiluwata lak nokara.

    Machan methan waradda u kiayne dewal.u kiayne dewal ahala ahinsaka kolloth igene gane eke nawthala owa karnewa. oya emoney scene tempory dewal.hambe wene kale hambe wenewa. ethanin passe hullan. degree ekaka kara kiyala katwath waradine naha
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,474
    25,488
    113
    tracing Geo-location.. ... ...
    Hehe athal neda? Fiverr eken ohoma salli hoyanna puluwan. Eka boru newei. Eth nodanna dewal gana th ekka kiyawana eka thamai awla. Thaman danna de gana katha karala hitiya nam iwarai neh. Job karanna epa igena ganna epa kiyala talk dila owa ahala Anith un kelawagaththama mu enne nane unwa goda danna. Gon part mewa nam
     
    • Like
    Reactions: pavanruka

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,690
    9,348
    113
    8 - 5 weda karana wahalunta godak ridila needa :LOL: maath ehema ekek wela hitiya . thope tiyena ponna kama kiyanne uuwa wiwechanaya karannamayi balanne ..dan otanin kiyen kidenada fiverr account 1k hadagena baluwe ? mokadda eke TOP Rated account 1k kiyana eka baluwe . issella ekekuta mada gahanna kalin thaman inna tana hitapalla.. FIver eke Top Rated 1 ka account 1k tibbath aeti 4 lak maseta hamba karanna. deyak danne natuwa kiyowanna epa huttane... Muge kata wedii ithin mko ? mama thopi eka eka ewwa institute wala salli nasti karaddi u awrudu 16n u gema gahala. oe ithin eken u oluwa idimogena ithin mko ? thopi hetath gihin bosa kiyana widihata lowagena inna ona ... anna eka wenas karanna balapalladeyak karapu unwa wihiluwata lak nokara.

    ado dan MAS wage lankwe Economy eka duwana garment uth ubala kiyana widiyata run karanna ona kohomada kiyapanko. okkoma entrepreneurs la karala un ma redi mahala USA yawanna onada? onna okata uttarayak diyanko
     
    • Haha
    Reactions: Kevin_Fdo

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    8 - 5 weda karana wahalunta godak ridila needa :LOL: maath ehema ekek wela hitiya . thope tiyena ponna kama kiyanne uuwa wiwechanaya karannamayi balanne ..dan otanin kiyen kidenada fiverr account 1k hadagena baluwe ? mokadda eke TOP Rated account 1k kiyana eka baluwe . issella ekekuta mada gahanna kalin thaman inna tana hitapalla.. FIver eke Top Rated 1 ka account 1k tibbath aeti 4 lak maseta hamba karanna. deyak danne natuwa kiyowanna epa huttane... Muge kata wedii ithin mko ? mama thopi eka eka ewwa institute wala salli nasti karaddi u awrudu 16n u gema gahala. oe ithin eken u oluwa idimogena ithin mko ? thopi hetath gihin bosa kiyana widihata lowagena inna ona ... anna eka wenas karanna balapalladeyak karapu unwa wihiluwata lak nokara.
    එල එල බ්‍රෝහ්. අපි පෞ
     
    • Haha
    Reactions: rukey184

    Hipaatuwa

    Junior member
  • May 25, 2018
    61
    78
    18

    උබට තේරෙන්නේ නැද්ද මුගෙ මේ කියන කතාව බොරුවක් මිනිස්සු රවට්ටන්න මූ ප්‍රසිද්ද වෙන්න දගලන පොරක් කියල. පොර කියනව උගෙ ලැප් එකෙන්ලු ගේම ගහන්නෙ. එක ලැප් එකකින් කොහොමඩ fiver account තුනක් run කරන්නෙ. දැන් කියන්ඩ එපා උබ කොහොමද එහෙම කියන්නෙ උට තව computer ඇති කිය කියා. විස්තරේ හටියටම දැනගෙන මේ කියන්නෙ. අනික ඇකඩමි එකක් දාල YouTube ගැන එහෙම කියල දෙනව කියල පොරගෙ fb account එකේ දාල තියෙනව.
    https://www.youtube.com/channel/UCkTEb9AWt_Dm0cjdhlwtEsg
    මේ උඩ ලිනක් එකේ තියෙන්නෙ පොර කරන YouTube channel එක. ආයෙ කියන්න එපා තව ඒව ඇති කියල. දන්න හින්ද කියන්නෙ. පොඩ්ඩක් හිතල බලපන් තාම sub 1000 ක් වත් ඇවිල්ල නැති monetization approve වෙලා නැති YouTube channel එකක් තියෙන එකෙක් කොහොමද ඒක ගැන කියල දෙන්නෙ. මුගෙ අනිත් ඒවත් එහෙම තමා. මුට ඕනෙ ප්‍රසිද්ද වෙන්න අපේ ඉන්න ගොන් YouTube කාරයො මොකුත් හොයන්නෙ බලන්නෙ නැතුව විව්ස් පස්සෙ එලවලා වීඩියෝ දානව. මුගෙ අනිත් ඒවත් එහෙම නෙවේද කියල හොයල බලපල්ල ඕන්නම් එතකොට තේරෙයි. මන් තේරුම් කරන්න එකක් දැම්මෙ. මුගෙ කතා අහල රැවටෙනව ඇති සෑහෙන්න. පව් කියල තමා කියන්න තියෙන්නෙ. පුලුවන්නම් ඒ රැවටෙන එකෙන් එකෙක් හරි බේරපන් ලොකු පිනක්. අනික 8-5job වලට බැනල දාල තිබ්බ තව කියල තිබ්බ තමන්ගෙම දෙයක් කරන්ඩ කියල. එතකොට මෙ ලෝකෙ ඇදන් යන්නෙ කොහොමද පොඩ්ඩක් තාත්විකව හිතපන්. Software company නැතුව හැම එකාම තනියම වැඩ කරන්න ගත්තනම් අද මේ ලෝකෙ තියෙන software වලින් බාගයක්ම නැතිවෙන්න තිබ්බ. Company wala වැඩ කරන්නෙ group විදිහට දාල. ඒ හෑ එකාගෙම අදහස් එකට එකතු කරල හොද project එකක් එලියට දාන්න. තනියෙන් ඒ project ekama කරානම් කවදවත් group එකෙන් කරපු එක වගේ කරහන්න බෑ. මූ අඩුම Software company එකක මොකද වෙන්නෙ කියල තියා ඒකක් දැකල වත් නෑ. උබල මුන් වගේ උන්ට උල්පන්දන් දීල තව එකෙක් ඉගෙන ගන්න එකෙක් අත අරින තත්වෙට ගේන්න එපා. දන්න එකෙක්ට කියපන් ප්‍රය්වට් uni එකකින් හරි රජයෙ එකකින් හරි හොදට ඉගෙන හන්න කියල මේ වගේ එව්න්ගෙ බොරු බයිල වලට රැවටෙන්ඩ එපා කියල කියල දීපන්.
     
    Last edited:

    sameera900

    Active member
  • Jun 27, 2012
    100
    40
    28
    36
    beliatta
    අඩු වයසින් ලක්ෂපතියෙක් උන එක ගැන සතුටුයි. මොකද හැමදේම නිකම් දෙනකම් බලන් ඉන්නවට වඩා තමන් මහන්සි වෙලා සපය ගන්නව නම් ඒක තමා වටින්නෙ

    ඒත් ඒ කියල ඉගෙන ගැනීම අත ඇරල සල්ලි පස්සෙ දුවන්න ගියොත් ඒකත් ගැලපෙන් නෑ. මොකධ මෙයා සමහර තැන්වල ඉගෙන ගන්න එකට අවධානය යොමු කිරීම වැඩක් නෑ කියල වගේ මතු කරන්න යනව

    මට පේන විදියට මිනිහගෙ ටාගර්ට් එක කම්පැනි එක දියුණු කර ගන්නවට වඩා ඉන්ස්ටියුට් එකක් මාකට් කර ගන්න වගේ.
     
    • Like
    Reactions: 0x9 and BumbleB

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,424
    681
    113
    on earth
    උබට තේරෙන්නේ නැද්ද මුගෙ මේ කියන කතාව බොරුවක් මිනිස්සු රවට්ටන්න මූ ප්‍රසිද්ද වෙන්න දගලන පොරක් කියල. පොර කියනව උගෙ ලැප් එකෙන්ලු ගේම ගහන්නෙ. එක ලැප් එකකින් කොහොමඩ fiver account තුනක් run කරන්නෙ. දැන් කියන්ඩ එපා උබ කොහොමද එහෙම කියන්නෙ උට තව computer ඇති කිය කියා. විස්තරේ හටියටම දැනගෙන මේ කියන්නෙ. අනික ඇකඩමි එකක් දාල YouTube ගැන එහෙම කියල දෙනව කියල පොරගෙ fb account එකේ දාල තියෙනව.
    https://www.youtube.com/channel/UCkTEb9AWt_Dm0cjdhlwtEsg

    මේ තියෙන්නෙ පොර කරන YouTube channel එක. ආයෙ කියන්න එපා තව ඒව ඇති කියල. දන්න හින්ද කියන්නෙ. පොඩ්ඩක් හිතල බලපන් තාම sub 1000 ක් වත් ඇවිල්ල නැති monetization approve වෙලා නැති එකෙක් කොහොමද ඒක ගැන කියල දෙන්නෙ. මුගෙ අනිත් ඒවත් එහෙම තමා. මුට ඕනෙ ප්‍රසිද්ද වෙන්න අපේ ඉන්න ගොන් YouTube කාරයො මොකුත් හොයන්නෙ බලන්නෙ නැතුව විව්ස් පස්සෙ එලවලා වීඩියෝ දානව. මුගෙ අනිත් ඒවත් එහෙම නෙවේද කියල හොයල බලපල්ල ඕන්නම් එතකොට තේරෙයි. මන් තේරුම් කරන්න එකක් දැම්මෙ. මුගෙ කතා අහල රැවටෙනව ඇති සෑහෙන්න. පව් කියල තමා කියන්න තියෙන්නෙ. පුලුවන්නම් ඒ රැවටෙන එකෙන් එකෙක් හරි බේරපන් ලොකු පිනක්. අනික 8-5job වලට බැනල දාල තිබ්බ තව කියල තිබ්බ තමන්ගෙම දෙයක් කරන්ඩ කියල. එතකොට මෙ ලෝකෙ ඇදන් යන්නෙ කොහොමද පොඩ්ඩක් තාත්විකව හිතපන්. Software company නැතුව හැම එකාම තනියම වැඩ කරන්න ගත්තනම් අද මේ ලෝකෙ තියෙන software වලින් බාගයක්ම නැතිවෙන්න තිබ්බ. Company wala වැඩ කරන්නෙ group විදිහට දාල. ඒ හෑ එකාගෙම අදහස් එකට එකතු කරල හොද project එකක් එලියට දාන්න. තනියෙන් ඒ project ekama කරානම් කවදවත් group එකෙන් කරපු එක වගේ කරහන්න බෑ. මූ අඩුම Software company එකක මොකද වෙන්නෙ කියල තියා ඒකක් දැකල වත් නෑ. උබල මුන් වගේ උන්ට උල්පන්දන් දීල තව එකෙක් ඉගෙන ගන්න එකෙක් අත අරින තත්වෙට ගේන්න එපා. දන්න එකෙක්ට කියපන් ප්‍රය්වට් uni එකකින් හරි රජයෙ එකකින් හරි හොදට ඉගෙන හන්න කියල මේ වගේ එව්න්ගෙ බොරු බයිල වලට රැවටෙන්ඩ එපා කියල කියල දීපන්.
    uba machan deyak hoyala me gana katha karana eka gana sathutu wenawa. matath muge kathawe nopahidili tan notibuna neme. Mu kiyanne boruma kiyamu eeth mu kata karana de ganna deyak tiyenawa. anika mu tani lap ekenma gema gahanawa kiyana de kiyanawa mama dakke na 4k witara mu ekka weda karanawa kiwwa. mu thaama work karanna ganne nathuwa e gana kata karana ekanam tikak prayogika madi ... habayi machan igena ganna uni or pvt uni yanna ona kiyana tana mama na software industry eke unath hodama weddo inne self study karapu un ..job 1k kiyanne experience ganna hoda thanak habayi ape un e mattema nahila innawa ethanin issara dakinne na. api kawruth ban loke software industry eka gana hitanne nane api work karanna yanne apita salary 1k ganna ithin loke software industry eka gana hitana eka mama dakinne prayogika naha kiyala..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    8 - 5 weda karana wahalunta godak ridila needa :LOL: maath ehema ekek wela hitiya . thope tiyena ponna kama kiyanne uuwa wiwechanaya karannamayi balanne ..dan otanin kiyen kidenada fiverr account 1k hadagena baluwe ? mokadda eke TOP Rated account 1k kiyana eka baluwe . issella ekekuta mada gahanna kalin thaman inna tana hitapalla.. FIver eke Top Rated 1 ka account 1k tibbath aeti 4 lak maseta hamba karanna. deyak danne natuwa kiyowanna epa huttane... Muge kata wedii ithin mko ? mama thopi eka eka ewwa institute wala salli nasti karaddi u awrudu 16n u gema gahala. oe ithin eken u oluwa idimogena ithin mko ? thopi hetath gihin bosa kiyana widihata lowagena inna ona ... anna eka wenas karanna balapalladeyak karapu unwa wihiluwata lak nokara.
    uba machan deyak hoyala me gana katha karana eka gana sathutu wenawa. matath muge kathawe nopahidili tan notibuna neme. Mu kiyanne boruma kiyamu eeth mu kata karana de ganna deyak tiyenawa. anika mu tani lap ekenma gema gahanawa kiyana de kiyanawa mama dakke na 4k witara mu ekka weda karanawa kiwwa. mu thaama work karanna ganne nathuwa e gana kata karana ekanam tikak prayogika madi ... habayi machan igena ganna uni or pvt uni yanna ona kiyana tana mama na software industry eke unath hodama weddo inne self study karapu un ..job 1k kiyanne experience ganna hoda thanak habayi ape un e mattema nahila innawa ethanin issara dakinne na. api kawruth ban loke software industry eka gana hitanne nane api work karanna yanne apita salary 1k ganna ithin loke software industry eka gana hitana eka mama dakinne prayogika naha kiyala..
    උබලා දෙන්නා නේද මුගෙ ඔෆිස් එකේ වැඩකරන උන් දෙන්නා , අරූට සර් කියලද උතුමාණන් කියලද කතා කරන්නෙ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,130
    101,912

    උබ වැඩ්ඩො කියන්නෙ දෙන කෝඩ් එක ගහල දෙන ඩිවලොපර්ල්සලට බාගෙට ඉගෙන ගත්තම හැදෙන්නෙත් දවසෙ පඩියට වැඩ කරන ලේබර්ලගෙම සොෆ්ට්වෙයාර් ඉන්ඩස්ට්‍රි වර්ශන් එක. උන්ට අනිවා ඩ්‍රිග්‍රි එකක් ඕනි ඊළග ලෙවල් එකට යන්න.

    මුලින් ඩිග්‍රි එක කරල යන එකෙයි පස්සෙ කරන එකෙයි වෙනස තමා ප්‍රයෝරිටි එක වෙනස් වෙන එක.
     
    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,678
    1,177
    113
    Kottawa
    Machan muta one course ekak dekak hadala gonnungen keeyak hari kada wada ganna. Dan aluthma trend eka ekane. Anika u katha karana dewal walin therenawane kisima deyak danne na kiyala IT industry eka gena. Me samahara groups walin form wechcha podi un online income streams tikak daagena panditha talks denawa.
    Me u e group eke dala thibba post ekak.
    Eth the funniest part is this bugger doesn't even have a website for his own freaking company!:lol:
    Minissunge salli kada ganna hadanawata munwa expose karannone ban redda.

    1606877256098.png
     
    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    8 - 5 weda karana wahalunta godak ridila needa :LOL: maath ehema ekek wela hitiya . thope tiyena ponna kama kiyanne uuwa wiwechanaya karannamayi balanne ..dan otanin kiyen kidenada fiverr account 1k hadagena baluwe ? mokadda eke TOP Rated account 1k kiyana eka baluwe . issella ekekuta mada gahanna kalin thaman inna tana hitapalla.. FIver eke Top Rated 1 ka account 1k tibbath aeti 4 lak maseta hamba karanna. deyak danne natuwa kiyowanna epa huttane... Muge kata wedii ithin mko ? mama thopi eka eka ewwa institute wala salli nasti karaddi u awrudu 16n u gema gahala. oe ithin eken u oluwa idimogena ithin mko ? thopi hetath gihin bosa kiyana widihata lowagena inna ona ... anna eka wenas karanna balapalladeyak karapu unwa wihiluwata lak nokara.
    Kawda hutto umba? uu gaeema gahala tiyenawa habai ube ammataada koheda...
    Ekek kata arala boru thogayak ada baawa paliyata api wishawasa karanna kialada ponna tin tin kianne?

    Palayan hutto yanna... ubata degree nathi nisa ubawa job walin kapila methana puka denna enna apa.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,815
    1
    102,175
    113
    34
    Kalutara
    උබලා දෙන්නා නේද මුගෙ ඔෆිස් එකේ වැඩකරන උන් දෙන්නා , අරූට සර් කියලද උතුමාණන් කියලද කතා කරන්නෙ?
    තෝ බිව්වද උදේ පාන්දර. ඔතන කොහෙද දෙන්නෙක්? එකම එකාගේ කමෙන්ට් දෙකක්නේ.
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    Freelancing කරල ගොඩ ගිය සුපිරි වැඩකාරයො ඕනෙ තරම් ඉන්නව. ඒත් මූගෙ design බලපන්කො, ඊයා word art වගේ. Web design/development කරනවලු කෝ මුගෙ company එකට හරිහමන් website එකක්. Online platform වල සල්ලි හොයන උන් කොච්චර වැඩ්ඩොද බලපන්. උදා graphic කරන උන් එහෙම ඉන්නව පිස්සු හැදෙන talent. මූ එහෙම පාටක් පේන්න නෑ. Course එකක් අරගෙන එයි තව ටික දවසකින් ඔන්න බලපන්. මූ හදන්නෙ මෙහෙම ප්‍රසිද්ධිය අරන් course විකුණල සල්ලි හොයන්න.
     
    • Like
    Reactions: rukey184

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    බැ බැ රෙජිස්ටර් කරාම ෆිල්ඩ් එක අදාල නැ. අපහරනයට නඩු දාහැතැකි. ඇට්ලස් ලාගේ නම
    ඇටිලස් කියලා ලගින් යන්න තව එකෙක් දාගෙන ගිය නඩුවක් කතා කරලා වැස්සුවා.

    තමා avnra නොදා ඉන්නවා ඇත්තේ කබ්බෝ ෆොම් කරන්න ඔනා නැති නිසා හෝ තම නොදන්න නිසා වෙන්න ඇති.

    මූ දාලා තියෙන්නේ ඇවෙන්රා ටෙක්නොලොජීස් කියලනේ බන් ...?? එතකොට ඒක වෙන නමක් විදිහට ගනන් ගන්නේ..
    අපහරනය කියන්නේ නීත්‍යානුකූල භාරකාරයගේ කැමැත්ත නැතුව බාලවයස්කාරයෙක් අරගෙන යන එකට.. :rolleyes: