KUV 100 NXT K6 PLUS ( 1.2L Engine )

me2cool

Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    ඕක ඉන්දියානුවෝ මිලදී ගන්නේ ලංකාවේ සල්ලි වලින් ලක්ස 12 ට විතර නේද මෙහෙ ලක්ස 34 (ඒකත් දවසින් දවස වැඩි කරනවා මුලින් ආවේ ලක්ස 31 ද කොහෙද)

    https://www.carwale.com/mahindra-cars/kuv100-nxt/k6plus6str/

    looks like 1.7M LKR, which means the price is doubled in SL. :-/
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,472
    2
    53,975
    113
    don't be so sarcastic... all ain't rich to buy b.n lancer's or mitsui lineup..

    I'm not being sarcastic, not when it comes to cars

    My point is no one should even consider paying 3+mil for a vehicle like this, BN or not
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,472
    2
    53,975
    113
    Hariyatama hari
    Mata CS2... Manual ewa hoyana ekai amaru

    Tikak hoyanna one thamai, but patta condition ewa set wenawa permit genapu first owner agent maintained

    https://forums.autolanka.com/topic/18754-my-new-ride-mistubishi-lancer-cs1-glx-at-yom-2007

    ඕකට ටැක්ස් ම 2,100,000 විතර වෙනවා 1200 cc

    නෑ පාට්ස් ගෙනත් මෙහෙ එකලස් කරනකොට ටැක්ස් එක අඩුයි. ඔය අයිඩියල් මෝටර්ස් ලාබෙ
     
    Amal-Bro

    Well-known member
  • Sep 25, 2020
    283
    288
    63
    I'm not being sarcastic, not when it comes to cars

    My point is no one should even consider paying 3+mil for a vehicle like this, BN or not

    are there any choice for our fellow sri lankans who can stretch on a such tight budget
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,645
    12,774
    113
    ලංකාවේ.. ලංකාවේ
    Tikak hoyanna one thamai, but patta condition ewa set wenawa permit genapu first owner agent maintained

    https://forums.autolanka.com/topic/18754-my-new-ride-mistubishi-lancer-cs1-glx-at-yom-2007

    නෑ පාට්ස් ගෙනත් මෙහෙ එකලස් කරනකොට ටැක්ස් එක අඩුයි. ඔය අයිඩියල් මෝටර්ස් ලාබෙ
    නැහැ බන්.... ලාබේ ඔච්චර නැහැ. ලාබ නැතිව විකුණනවා කියලා නෙමේ කියන්නේ
    නොවටිනා ගාන ඇවිල්ල තියෙන්නේ ටක්ස් එක නිසා.
    1000 CC එකක් ගෙඩිය පිටින් ගෙනාවොත් 1,750,000.00 ටැක්ස් එක
    1200 CC එකක් ගෙඩිය පිටින් ගෙනාවොත් 3,575,000.00 ටැක්ස් ටික
    කෑලි ගෙනත් අටෝන නිසා තමා ලක්ෂ 21ක් විතර වෙන්නේ.....
     
    Amal-Bro

    Well-known member
  • Sep 25, 2020
    283
    288
    63
    නැහැ බන්.... ලාබේ ඔච්චර නැහැ. ලාබ නැතිව විකුණනවා කියලා නෙමේ කියන්නේ
    නොවටිනා ගාන ඇවිල්ල තියෙන්නේ ටක්ස් එක නිසා.
    1000 CC එකක් ගෙඩිය පිටින් ගෙනාවොත් 1,750,000.00 ටැක්ස් එක
    1200 CC එකක් ගෙඩිය පිටින් ගෙනාවොත් 3,575,000.00 ටැක්ස් ටික
    කෑලි ගෙනත් අටෝන නිසා තමා ලක්ෂ 21ක් විතර වෙන්නේ.....

    ඉන්දියාවේ විකුණන ගානත් එක්ක සාපේක්ෂව බලද්දී මෙහෙ ඕක ගණන් වැඩියි... මිනිසුන්ට ගන්න දෙයක් නැති කමට ගන්නව ඇරෙන්න වෙන මොනව කරන්නද...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,472
    2
    53,975
    113
    are there any choice for our fellow sri lankans who can stretch on a such tight budget

    See above.
    You can find one in topping condition and have leftover money in hand with 3.5mil

    නැහැ බන්.... ලාබේ ඔච්චර නැහැ. ලාබ නැතිව විකුණනවා කියලා නෙමේ කියන්නේ
    නොවටිනා ගාන ඇවිල්ල තියෙන්නේ ටක්ස් එක නිසා.
    1000 CC එකක් ගෙඩිය පිටින් ගෙනාවොත් 1,750,000.00 ටැක්ස් එක
    1200 CC එකක් ගෙඩිය පිටින් ගෙනාවොත් 3,575,000.00 ටැක්ස් ටික
    කෑලි ගෙනත් අටෝන නිසා තමා ලක්ෂ 21ක් විතර වෙන්නේ.....

    Source?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,645
    12,774
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඉන්දියාවේ විකුණන ගානත් එක්ක සාපේක්ෂව බලද්දී මෙහෙ ඕක ගණන් වැඩියි... මිනිසුන්ට ගන්න දෙයක් නැති කමට ගන්නව ඇරෙන්න වෙන මොනව කරන්නද...
    නැත්තං..... ජපානේ landcruser V8 යෙන් 7.5mn වෙනකොට ඔක්කොම මලදාන ඔප්ෂන් එක්ක ගන්න පුළුවන්
    ඒ කියන්නේ 130 කට අඩුයි.
    ලංකාවේ ලක්ෂරි ටැක්ස් ඉම්පෝර්ට් ටක්ස් ,ඩිසල් ටැක්ස් ඔක්කොම ගහපුවම ටැක්ස් ටිකම වාහනේ ගානට වඩා වැඩිය්
    ඒ කම මේ ටකරන් ගොඩවල් වලට, අත් කරත්ත, බර කරත්ත වලටත් ගහන එකනේ ප්‍රශ්නේ....

    See above.
    You can find one in topping condition and have leftover money in hand with 3.5mil

    Source?

    උබලට දන්න හින්දා කිව්වත් සුවර් නැහැනේ.... ඔන්න ගියපාර බජට් එකේ එක හොයාගත්තා....
    එත් සුවර් නෑ නම් මහන්සිවෙලා හොයාගනින් ගැසට්, act ඔක්කොම හොයලා.....
    කොහොම කලත් ගියපර් එක මේ පාර වෙනස් කලේ නැහැ.. ඒ නිසා එකම තමා තාමත්.
    https://www.govdoc.lk/download.php?id=2666&cat=ap&lng=sin2&mon=2017/11&type=doc
    https://www.newsfirst.lk/2019/03/08/all-you-need-to-know-about-the-new-vehicle-taxes/
     
    Last edited:
    • Love
    Reactions: Hyaenidae