lankaads and genie

Emios

Well-known member
  • Dec 10, 2009
    74,041
    66,448
    113
    lankads karaya genie payment gateway eka gatte kohomada ban? :oo: eka illegal nedda?
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    lanka ads වලට නිතිමය ප්‍රශ්නයක් නැහ් බ0 උන් කරන්නේ ads දාන්න ඉඩ දෙන එකනෙහ්
    දාන ඇඩ් එකේ වගකිම ගන්නහ් ඔනි දාන කෙනා ...
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Lanka Ads බඩු නම් ගහන්නහ් යන්න එපා
    ඉට වඩා හොදයි කොටුව බො ගහ යටින් ගහනවා ...
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,041
    66,448
    113
    lanka ads වලට නිතිමය ප්‍රශ්නයක් නැහ් බ0 උන් කරන්නේ ads දාන්න ඉඩ දෙන එකනෙහ්
    දාන ඇඩ් එකේ වගකිම ගන්නහ් ඔනි දාන කෙනා ...
    are you sure?
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    are you sure?
    ඔව් බ0 ඔකට තනුජක නිතිමය පැත්තෙන් එක්ස්ප්ලනෙශන් එකක් දුන්නා ...

    ඉන්ටර්නෙට් එකේ පයිවට් ඇඩ් දාලා සෙක්ස් ඔෆර් කරන කට්ටියව ඇරෙස්ට් කරන්නහ් ලොව් එකක් තියෙනවද ? ගෙදරට හෝ අපාර්ට්මෙන්ට් එකකට ගෙන්නගෙනහ් සෙක්ස් ඔෆර් කරන කට්ටියව ?

    අදාල සේවයට මුදල් ගන්නකොටම ඇරෙස්ට් කරන්න පුළුවන්.
    නමුත් ඒක කිසි තේරුමක් ඇති වැඩක් නෙමේ දඩේ 250යි.

    https://elakiri.com/threads/spa-raiding.1925775/page-3