ටික් ටොක් එක නිසා උන උබල දන්න දේවල් මේකේ දාන්න.
1.ගොඩක් ඉන්නේ වෙන්න පොෂ් කොල්ලෝ කෙල්ලෝ
2. සමහර අයට කන්න සල්ලි නෑ .ටික් ටොක් එකේ හිගනවා .හැබැයි ඩේට දාගන්න සල්ලි තියනවා .
3.පොෂ් කියල කියාගන්න උන්ට ඇති ලබ්බක් නැ .අඩුගානේ ඉන්ග්ලිශ්වත් බැ .කෙල්ලෝ තමා වැඩි අර 3 සිස්ටර්ලත් ඉන්නවා .
4.සල්ලි නැති ය සල්ලි තියනවා කියලා පෙන්නන හදනවා.සල්ලි තියන උන් ගෙවල් වාහන පෙන්න පෙන්න ඉන්නවා
.
5.මහත කෙල්ලේ චබි ලව් කියල හැමිනෙනවා .මෙලෝ රහක් නැ පපුවෙන් පහල .
6.එක අස්සේ ළමයි ඉන්න ගැනු අනිත් උන් එක්ක හැමිනිලා පත්තිනි අම්මල වෙන්න යනවා/ s/s එහෙමත් දානවා කොල්ලෝ පස්සෙන් එනවා කියල
7 ගොඩක් උන් ටික ජිවිතේ කරන ඉන්නේ .මොකෙක් හරි කමෙන්ට් එකක් දැම්මොත් නටල පෙන්නන කියල උන් එකත් කරනවා .
මොන සාපයක්ධ බන් මේක .
වෙන රටවල් වල චැනල් තියනවා පට්ට ඒවා.බිස්නස් එහෙම කරන්නේ එකෙන් .