කොහෙවත් රවුටර්ස් නැහ් බ0 උබට කොහොමද හම්බුනේ ?
කොලබ කොහෙවත් රවුටර් නැහ්
මොබිටෙල් නැහ් බ0 හෙඩ් ඔෆිස් එකෙත් නැහ්මොක මම නම් ගත්ත ඩෑලොග් එකක් මාසයයි තාම.
කොහෙවත් රවුටර්ස් නැහ් බ0 උබට කොහොමද හම්බුනේ ?
කොලබ කොහෙවත් රවුටර් නැහ්
මොබිටෙල් නැහ් බ0 හෙඩ් ඔෆිස් එකෙත් නැහ්
ඩයලොග් දෙන්නේ TDD බ0 මොබිටෙල් දෙන්නේ FDDරට ඩිෆෝල්ට් උන පාරට වහපුගමන් සප්ලයි වැහිල ඇති බන්.
ඩෑලොග් අරන් අන්ලොක් කරන්නහ් බැරිදහ් ?
නැත්තං බං ඇන්ඩ්‍රොයිඩ් කටුවක් අරන් හොට්ස්පොට් ඔන් කරල ප්ලග් කරලාහ් බැරිදහ්?
ලින්ක් එක දියන් ...page ekakin gatte ban.5000k una
ඩයලොග් දෙන්නේ TDD බ0 මොබිටෙල් දෙන්නේ FDD
FDD වලට ඔනිම 4G sim එකක් දාන්නහ් පුලුවන්
ලින්ක් එක දියන් ...
එහෙනම් මෙක අන්ලොක් කරල ඩයලොග් FDD සිම් එකක් දන්න පුලුවන් ඇතිනෙඩයලොග් දෙන්නේ TDD බ0 මොබිටෙල් දෙන්නේ FDD
FDD වලට ඔනිම 4G sim එකක් දාන්නහ් පුලුවන්
ලින්ක් එක දියන් ...
සමහර මොඩල් තියෙනවා බ0 FDD TDD දෙකම සපොර්ට් කරනහ් එවයේ පුලුවන් නැත්තම් බැහ්එහෙනම් මෙක අන්ලොක් කරල ඩයලොග් FDD සිම් එකක් දන්න පුලුවන් ඇතිනෙ
එහෙනම් මෙක අන්ලොක් කරල ඩයලොග් FDD සිම් එකක් දන්න පුලුවන් ඇතිනෙ
සමහර මොඩල් තියෙනවා බ0 FDD TDD දෙකම සපොර්ට් කරනහ් එවයේ පුලුවන් නැත්තම් බැහ්
මොබිටෙල් ලා දෙන්නේ FDD ක්ම්පැටිබල් ඩිවයිස් තමා
ඔව් මොබිටෙල් වලට දෙන්නේ එහෙමයි ..e kiyanne bn mobitel 4G walata enne neormal 4g mobile device walata ena signal network ekamada ?
dialog nam home broadband walata wenama enawane neda.