මචංලා මම ssd එකක් ගත්තා,ලැප් එකට fix කරට පස්සේ මාරම වෙනසක් තියෙන්නේ ලැප් එක මාර විදිහට ස්පීඩ් වුණා windows ලෝඩ් වෙන්නත් තප්පර 5ක් වගේ යන්නේ ලොකු වෙනසක් තියෙනවා. මං මුලින් හිතුවේ ram එක අඩු නිසා ස්ලෝ කියලා මේකේ කට්ටියකුත් අහල තමයි ssd එක දැම්මේ.ගත්තේ daraz mall සෙලර් කෙනෙක්ගෙන් අවුරුදු 5ක වගකීමක් තියෙනවා.රු12420 උනා.boc ක්‍රෙඩිට් කාඩ් එකට මාස 24 ක් ගෙවන්න ගත්තේ.ලැප් එක එහෙම ස්ලෝ වෙලා ඔන් වෙලා වැඩ කරන්න පුළුවන් තත්වෙට එන්න විනාඩි පහක් දහයක් යන අය ඉන්නවා නං ssd එකක් දාලා බලන්න මාරම විදිහට ස්පීඩ් වෙනවා