ඔව් බං අව්රුදු 5.ehenan oyagana aulak na warrenty denawada ban ?
ඔව් බං අව්රුදු 5.ehenan oyagana aulak na warrenty denawada ban ?
credit card walata gewanna denawadaSamsung 500GB 2.5" 860 EVO - Rs. 15,000
මචං මන් ගත්තේ m.2 nvme එකක්
ලැප් මොඩ්ල් එක ගූගල් කරලා බලන්න මචං m.2 slot එකක් තියෙනවද කියලා.Mageth lap eka slow.. habai danne na ssd gahanna puluwanda kiyala. Search karala balanna ona..
Oya gaththa m.2 name ekei anith ekei wenasa mokakda machan?
එක ගැන නම් මන් දන්නෑ මචං බලමු දන්න කෙනෙක් කියයිmachan, computer ekata software ekak install karala slot eka thiyanwada kiyala balanna puluwanda? Model eka gahapuwama godak ewa pennawa Google eke, mokakda kiyala hoya ganna ba
මේක මචං m.2 nvme එකක්.ඔව් බං 0% instrallment plan එකට ගත්තේ,වෙන තැනක් නෑ එහෙම ගන්න.රු12420 nam vadi card payment nam ithin vena than naa ganna.. naththan 8000 - 10000 vage thama
සෙලර්ගේ contact details ඒවල තියෙනවා මචං ,daraz එක හරහා retuern කරන්න පුළුවන්,bt තම මට එහම සෙට් වෙලානම් නෑMchn oya wage Daraz item ekaka case thibboth Warrenty claim karanne kohomada??
hii do you guys have inwin 303 case by any chance ??Samsung 500GB 2.5" 860 EVO - Rs. 15,000
ලැප් මොඩ්ල් එක ගූගල් කරලා බලන්න මචං m.2 slot එකක් තියෙනවද කියලා.
View attachment 105384
ඕකෙන් පොඩි idea එකක් ගන්න මචං
ඔව් ඩිවිඩි රොම් එක use කරලා පුළුවන් බං,එකට තව item ටිකක් ඕනි,ඕක හරියටම කරන්න පුළුවන් කෙනෙක් සෙට් කරගෙන එයාගෙන් ඕනි ඒවා ටික ගන්න,තව මේකෙන් කෙනෙක් දාලා තිබ්බා samsung 1TB ssd එක 23 කියලා,සල්ලි තියෙනවා නම් ඒ එකක් ගතානම් හරිmeka nm google kalama awe na bn..eth me pahala tyna tika awa compatible kiyala. meka 2014 gaththa lap ekak bn. View attachment 105435
meke DVD rom ekak tynawa. ehema unoth eka in karala mata hard dekama use karanna puluwan wena widiyata use karanna puluwan neda
ඔව් ඩිවිඩි රොම් එක use කරලා පුළුවන් බං,එකට තව item ටිකක් ඕනි,ඕක හරියටම කරන්න පුළුවන් කෙනෙක් සෙට් කරගෙන එයාගෙන් ඕනි ඒවා ටික ගන්න,තව මේකෙන් කෙනෙක් දාලා තිබ්බා samsung 1TB ssd එක 23 කියලා,සල්ලි තියෙනවා නම් ඒ එකක් ගතානම් හරි
මචං අලි එකේ තියෙනවා hdd caddy හයසීයක් විතර වෙන්නේ ඕනි නම් ඔන්ලයින් ගෙන්න ගන්න පුළුවන් හැබැයි ටික කාලයක් යනවා එන්න.ssd sata එක එච්චර ගණන් වැඩියි බං පොඩ්ඩක් හොයල බලන්න ඔය ගානටම 500gb එකක් ගන්න පුළුවන් වෙයි.ගන්න ෂොප් එකකටම කියලා හරි repair කරන තැනකට දීලා හරි නැත්තං youtube video බලලා ඔයාට හරි කරගන්න පුලුවන් වෙයි මචංSSD eke unity wage gaththoth a ganna thaninma karala dena ekak nadda?
Meke dala tibba eka wena wena ratakin gennala mehe sell karana knkge. Ewage warranty case weida danne na neh..
Nanotech eke tynwa 250GB 12.5k da khda
hii do you guys have inwin 303 case by any chance ??