Gopro Hero 9 Black Friday

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,730
    28,087
    113
    ගෙන්නන්න ක්‍රමයක් කිව්වනම් :)

    දෙකක් එකපාර ගෙන්නන තිබ්බනම් ශිපින්ග් කොස්ට් එක ශේප් වෙයි නේද. මම කියන්නෙ දෙන්නෙක් එක්ක සෙට් වෙලා ගෙනාවොත්.. පුලුවන් එකෙක් ඉන්නවන්ම් සෙට් වෙයන්කො මාත් එක්ක :)
     
    Last edited:

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,571
    7,785
    113
    මෙන්න මෙතන...
    ගෙන්නන්න ක්‍රමයක් කිව්වනම් :)

    දෙකක් එකපාර ගෙන්නන තිබ්බනම් ශිපින්ග් කොස්ට් එක ශේප් වෙයි නේද. මම කියන්නෙ දෙන්නෙක් එක්ක සෙට් වෙලා ගෙනාවොත්.. පුලුවන් එකෙක් ඉන්නවන්ම් සෙට් වෙයන්කො මාත් එක්ක :)
    Genna ganna wdiya uba dannwda
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,730
    28,087
    113
    Genna ganna wdiya uba dannwda

    ලොකු අයිඩියා එකක්නම් නෑ බන් :( දන්න එකෙක් උදව් කරනකන් බලන් ඉන්නෙ :( ඇමෙරිකා ඉඳන් එන එකෙක්වත් නෑනෙ :(
     
    omega18

    Well-known member
  • Jul 16, 2018
    580
    218
    63
    ගෙන්නන්න ක්‍රමයක් කිව්වනම් :)

    දෙකක් එකපාර ගෙන්නන තිබ්බනම් ශිපින්ග් කොස්ට් එක ශේප් වෙයි නේද. මම කියන්නෙ දෙන්නෙක් එක්ක සෙට් වෙලා ගෙනාවොත්.. පුලුවන් එකෙක් ඉන්නවන්ම් සෙට් වෙයන්කො මාත් එක්ක :)

    genna ganna vidiyak thiyenawa nam math set wenawa
     
    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    Source : https://www.amazon.com/GoPro-HERO9-...dchild=1&keywords=gopro&qid=1606923472&sr=8-4

    Import Fees Calculated: 64.99 USD ( ටැක්ස් එක ඊට වඩා වැඩි උනොත් ඇමසන් එකෙන් ගෙවනවා, ඊට වඩා අඩු උනොත් උන් අපිට ඒ ගාන රිෆන්ඩ් කරනවා. )

    1606923507218.png
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    KAPRUKATA KATAHA KARLAA BALAPAN MAGE YAULWEK GIYA PARA GENNA GATHTHA
    WU SITE LINK EKAKTH EKKA KAPRUKATA CALL EKAK DILA EMAIL KARALA THIBBA.
    KAPRUKA WUN SHIPPING FEE +TAX WAATA GAANAK KIYALA ESTIMATE EKAK EWAAA. THIBBA EKA KAPRUKATA GEWWAAMA WUN ORDER EKA DALA GENNALAA DENAWAA
    GODAK LABAYI KIYALA WU KIWWE

    SHIPPING EKA AIR DA (SATHI DEKAYI) SEA CARGO DA THORAGANNA PUUWAN EKATA (MAASA 3K) YANAWAA
     
    man kaprukata kata karala ahuwa. un gopro site eken oder karnna denne na.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,638
    2,724
    113
    oya go pro eke aththatama use cases monawada ban? DSLR ekak & honda phone camera ekakin karanna beri special monawada go pro eken karanne? umba video karana ekada karanne?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,079
    8,066
    113
    රූකඩ රාජ්ජේ
    මේක ගෙන්නපු අය කවුරුවත් නැද්ද? SHOP & SHIP වලින් ගෙන්නපු අය ඉන්නවද? කීයක් ගියාද වැඩේට? මේකේ wifi තියෙන නිසා TRC එකේ register කරන්න වෙනවද?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,374
    13,966
    113
    මේක ගෙන්නපු අය කවුරුවත් නැද්ද? SHOP & SHIP වලින් ගෙන්නපු අය ඉන්නවද? කීයක් ගියාද වැඩේට? මේකේ wifi තියෙන නිසා TRC එකේ register කරන්න වෙනවද?

    TRC ඕනේ නෑ tax 19.5% වගේ ගානක්