ඔන්න එළකිරි මිතුරනේ Gopro official site එකෙන් අළුතෙන්ම ආව 9 එකට US based කරන් හොඳ ඔෆර් එකක් දීලා..
උඩින් දාල තියන bundle එකම $350 ට තියනවා...$200 ම අඩු කරලා
හොඳ පාර්සල් forward කරන සයිට් එකක් හරහා ගෙන්න ගත්තා නම් කල්ල මරේ
BLACK FRIDAY DEAL
Bundle Up and
Save $200
Get the HERO9 Bundle for $349.98
with 1-year subscription to GoPro1Bundle includes • Floating Hand Grip
• Magnetic Swivel Clip • Spare Battery
• 32GB SD Card • Camera Case
මෙන්න ලින්ක් ඒක :- https://gopro.com/en/us/
