Money spend according to buddha

Babysaban

Well-known member
  • Aug 12, 2020
    1,103
    663
    113
    Machan buddha kiypu wdyta money wen karanna ona kotas 4 saha pramanayan monawada?
    Sigalowada suthrayeda koheda tynne
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    Emergencies වලට ඉතිරි කරන්න කියල තියෙන්නෙ 25%
    ඒකටනේ ඉන්සූරන්ස් තියෙන්නේ, බැංකුවලින්, ක්‍රෙඩ්කාඩ් වලින් සෞක්‍ය රක්ෂණයක් දෙනවද?
     
    • Like
    Reactions: Babysaban

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,524
    2
    54,040
    113
    ඒකටනේ ඉන්සූරන්ස් තියෙන්නේ, බැංකුවලින්, ක්‍රෙඩ්කාඩ් වලින් සෞක්‍ය රක්ෂණයක් දෙනවද?

    ලංකාවෙ ඉන්ශුවරන්ස් ශුවර් නෑනෙ අතේ සල්ලි තියෙනව වගේ. ආයෙ බඩගාපල්ලකො ඔම්බුඩ්ස්මාන් ල ගාවට ඉන්සුවරන්ස් කොම්පැනියෙන් සල්ලි දෙන්න බෑහ් කිව්වොත්.
     
    • Like
    Reactions: Babysaban

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,850
    113
    111
    Gotham
    batman.com
    Eka kyala tienne gdk ma entrepreneurs lata
    25% kanna bonna. Day to day dewal walata.
    50% business ekata reinvest krnna.
    25% ඉතුරු krnna. Savings for emergencies.

    25% madi nan kanna bonna 50%න් ,10% wtra ganna. Savings adu krnna epa.. Meka mn kyanne. Lol.
     
    Last edited:
    • Love
    Reactions: Babysaban