4Gb/64 Gb phones use karanne kauda ??

lilman

Well-known member
  • May 10, 2009
    40,419
    53,537
    113
    Colombo
    meke ram ekenuyi, storage ekenui gb keeyak wage user ge pavichchiyata ituru wenawada ?? :oo:

    Os android 10 tiyeddi ???
     
    • Like
    Reactions: kinkon

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අන්තිමට Android Use කරේ Samsung Note 8 ද කොහෙද
    එකේ 6 GB තිබ්බේ .. එකෙන් 3.5 / 4 වගෙ සිස්ටම් එකටම ගිහිල්ලා තිබ්බා
    ස්ටොරෙජ් එකෙන් 8 විතර සිස්ටම් ෆයිල්ස්
    උබ සැම්සුන් ගත්තොත් 4 ජිබි වලින් 3.5 විතර උන්ගේ ඇප් රන් වෙන්නහ් ගන්නවා
    පට්ටම බ්ලොට්වෙයා තියෙනහ් මගුලක් සැම්සුන්ග් කියන්න්නෙහ්

    උබට පුලුවන් නම් බලලා ගනින් One Plus Series එකක් හරි Google Pixel Series එකක් හරි
    සාමාන්‍යයෙන් නම් වැනිලා Android වලට 1 ජිබී ඇති
     
    • Love
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,419
    53,537
    113
    Colombo
    App 50+ dala 1.7GB free tynwa

    Ram eka keeyak wage free da ban ??

    අන්තිමට Android Use කරේ Samsung Note 8 ද කොහෙද
    එකේ 6 GB තිබ්බේ .. එකෙන් 3.5 / 4 වගෙ සිස්ටම් එකටම ගිහිල්ලා තිබ්බා
    ස්ටොරෙජ් එකෙන් 8 විතර සිස්ටම් ෆයිල්ස්
    උබ සැම්සුන් ගත්තොත් 4 ජිබි වලින් 3.5 විතර උන්ගේ ඇප් රන් වෙන්නහ් ගන්නවා
    පට්ටම බ්ලොට්වෙයා තියෙනහ් මගුලක් සැම්සුන්ග් කියන්න්නෙහ්

    උබට පුලුවන් නම් බලලා ගනින් One Plus Series එකක් හරි Google Pixel Series එකක් හරි
    සාමාන්‍යයෙන් නම් වැනිලා Android වලට 1 ජිබී ඇති

    Ekane ban case eka.4gb ram kiwwata free tiynne poddayi ne :( kochara ram tibbath free tiyenne hena podayi :(

    වැනිලා Android kiyanne mokakda ban ??
     
    Last edited:

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    phone ekak neme tab ekak nm thiyenw android 10, 4gb ram, 64gb memory :P
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Ram eka keeyak wage free da ban ??

    Ekane ban case eka.4gb ram kiwwata free tiynne poddayi ne :( kochara ram tibbath free tiyenne hena podayi :(

    වැනිලා Android kiyanne mokakda ban ??
    Stock android, google eken dena apps, skin thama eke thiyenne.
    anith godak aya google android eka customize karala denne, Samsung, xiaomi, htc ,etc customize karala denne.
    Google Pixel, Nokia thama danna widiyata stock android gannawanam thiyena option deka.
    anith unuth samahara model witharak stock android ekka denawa.

    aluthen gannawanam 128gb model ekakata yanna
     
    • Like
    Reactions: lilman