‘ජැෆ්නා ස්ටැලියන්ස්’

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ‘ජැෆ්නා ස්ටැලියන්ස්’ ජයග‍්‍රහණයත් සමග යාපනයේ තරුණයෝ ජයකෙහෙළි නංවති
    fShare

    දිනසේන රතුගමගේ

    jaffna555

    ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් (එල්.පී.එල්.* තරගාවලියෙන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ජයග‍්‍රහණය කිරීමෙන් පසුව යාපනයේ තරුණයෝ ප‍්‍රීතියට පත්ව රතිඤ්ඤා දල්වමින් ඔවුන්ගේ සතුට ප‍්‍රකාශ කළහ.

    කණ්ඩායම පන්දුවට පහර දී ලකුණු විශාල ප‍්‍රමාණයක් ලබාගත් අවස්ථාවේ සිට යාපනයේ තරුණයෝ මාර්ගවලට පැමිණ රතිඤ්ඤා දල්වමින් ප‍්‍රීති වූහ.

    ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට යාපනයේ තේවින්ද්‍රන් ඩිනෝශාන් (18*, විජයකාන්තන් වියස්කාන්ත් (19* සහ කනගරත්නම් කබිල්රාජ් (21* තරුණයන් තුන් දෙනෙකුට එක්වීමට අවස්ථාව සැලසීමත්, ඉන් විජයකාන්තන් වියස්කාන්ත් ක‍්‍රීඩකයාට තරගයකට සහභාගී වී කණ්ඩායම වෙනුවෙන් දස්කම් දැක්වීමට හැකි වීමත් නිසා යාපනයේ තරුණයෝ මෙසේ උද්දාමයට පත්ව සිටිති

    ක්‍රීඩාවෙන් බිදුණු හදවත් යා කරන පාලමක් ගොඩ නගන්න පුළුවන් හරි අවංක උත්සාහයක් ගත්තොත්

    යාපනයට ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් වගේම අඩුම ගානේ එහෙ ප්‍රදාන ඉස්කෝල 4ක් වත් A ඩිවිෂන් ක්‍රිකට් ගහන තත්වෙට ගෙන්න බලන්න ඕනේ

    400 ට්‍රැක් එකක් එක්ක indor swimming වලටත් ක්‍රීඩාංගන ඉදි කරලා දුන්නා නම් වටිනවා
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    @bravehearts ඔන්න ඔයාගෙ යෝජනාවයි , මහින්ද්‍යෝද විද්‍යාගාර පාසල්, දෙකෙන් කෝකද ඉස්සෙල්ල කරන්න තිබ්බේ ?
     
    දෙකම එකවර පුළුවන් නම් හොදයි

    නමුත් තෝරා ගැනීමක් තියෙනවා නම්

    මහින්ද්‍යෝද විද්‍යාගාර පාසල්
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    දෙකම එකවර පුළුවන් නම් හොදයි

    නමුත් තෝරා ගැනීමක් තියෙනවා නම්

    මහින්ද්‍යෝද විද්‍යාගාර පාසල්

    Charlie Wilson's War ෆිල්ම් එක බලල තියෙනවා වගේ.

    බලාපොරොත්තු සාමාන්‍යයෙන් පහසුකම් වලට වඩා බලවත්. යාපනේ ඉපදිලා එහෙ ක්‍රිකට් ගහපු කොල්ලෙක් ටීවි එකේ මැච් එකක ඉන්නකොට එන බලාපොරොත්තු විද්‍යගාරෙකින් දෙන්න බෑ, මොකද විද්‍යාගාර වලින් එලියට ගිය උන් ලංකාවෙත් නෑ දකින්න 😉.
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    ‘ජැෆ්නා ස්ටැලියන්ස්’ ජයග‍්‍රහණයත් සමග යාපනයේ තරුණයෝ ජයකෙහෙළි නංවති
    fShare

    දිනසේන රතුගමගේ

    jaffna555

    ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් (එල්.පී.එල්.* තරගාවලියෙන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ජයග‍්‍රහණය කිරීමෙන් පසුව යාපනයේ තරුණයෝ ප‍්‍රීතියට පත්ව රතිඤ්ඤා දල්වමින් ඔවුන්ගේ සතුට ප‍්‍රකාශ කළහ.

    කණ්ඩායම පන්දුවට පහර දී ලකුණු විශාල ප‍්‍රමාණයක් ලබාගත් අවස්ථාවේ සිට යාපනයේ තරුණයෝ මාර්ගවලට පැමිණ රතිඤ්ඤා දල්වමින් ප‍්‍රීති වූහ.

    ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට යාපනයේ තේවින්ද්‍රන් ඩිනෝශාන් (18*, විජයකාන්තන් වියස්කාන්ත් (19* සහ කනගරත්නම් කබිල්රාජ් (21* තරුණයන් තුන් දෙනෙකුට එක්වීමට අවස්ථාව සැලසීමත්, ඉන් විජයකාන්තන් වියස්කාන්ත් ක‍්‍රීඩකයාට තරගයකට සහභාගී වී කණ්ඩායම වෙනුවෙන් දස්කම් දැක්වීමට හැකි වීමත් නිසා යාපනයේ තරුණයෝ මෙසේ උද්දාමයට පත්ව සිටිති

    ක්‍රීඩාවෙන් බිදුණු හදවත් යා කරන පාලමක් ගොඩ නගන්න පුළුවන් හරි අවංක උත්සාහයක් ගත්තොත්

    යාපනයට ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් වගේම අඩුම ගානේ එහෙ ප්‍රදාන ඉස්කෝල 4ක් වත් A ඩිවිෂන් ක්‍රිකට් ගහන තත්වෙට ගෙන්න බලන්න ඕනේ

    400 ට්‍රැක් එකක් එක්ක indor swimming වලටත් ක්‍රීඩාංගන ඉදි කරලා දුන්නා නම් වටිනවා
    oka ohoma karama province vidihata aya bedenna gannwa. jaffna kollo set anith team walatath damoth unta anith unge performance balnna wenawa.