100 kgs at 6 feet

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,280
    41,028
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Umbalata kohenda mewa ponna mitto?

    5intRiN.jpg
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    තොගේ මොලේ 100 න් 100 ක් වුන දවසට ෆොටො ගහපං.
    නැතුව තොගේ ඇගේ මස් කිලෝ 100ක් තිබ්බ කියල අපිට පාන්ද චීප් ඈස් ගෝඩ්...
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,209
    1
    59,430
    113
    Mother Earth
    ඇ‍ට දෙකෙයි පයියෙයි බර විතරක් කිරල ගාණ මේකෙ දාපන් බලන්න. (අම්මලට මොකුත් කියන්න එපා පොන්නයො.)
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,462
    164,739
    113
    එකමත් එක රටක
    කකුලේ අඩි වලින්ද , සෙරෙප්පු අඩියෙන්ද කොටෝ උස මැන්නේ ? පුලුවන් නම් උස මනිනවා video එකක් දාපං. උපරිම 5' 6" ඇති කොට තඩියා..
    ඔක්කොටම කලින් ඉන්න තැන අතුගාගනින්. 🤭
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඇ‍ට දෙකෙයි පයියෙයි බර විතරක් කිරල ගාණ මේකෙ දාපන් බලන්න. (අම්මලට මොකුත් කියන්න එපා පොන්නයො.)
    ඕක ඔය රෙන්න කලිං ගත්තු එකක්. ඕක රීල ඉවර වෙලා මෙශර් ගත්තනම් කිලෝ 40ක් තමයි. :ROFLMAO:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    තරාදිය කොටුවෙන් නේද ගත්තෙ.
    පස් පාරක් බර කිරල ආපු අගයන් ටික එකතු කරල 5න් බෙදන්න එතකොට ආසන්න වශයෙන් මධ්‍යන්‍ය අගයක් ලැබෙයි.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    hehehe
    miti ponnayo tika ada reth riddawala gatta :P
    කොලෙස්ටරොල් චෙක්කරගනින් තඩියෝ
    බයිපාස් එකක් කරන්න හොස්පිටල් ගියොත් වතුර උගුරක් වත් දෙන්න එකෙක් නෑ, පව් උබ :(
     
    • Like
    Reactions: lilman