Biggest Excavator in South Asia

modakolla

Active member
  • Jun 10, 2015
    479
    211
    43
    කුල්ල හෙන පොඩි නෙ ඒ උනාට දිග විතරයි
    Meka machan eka eka situation eka anuwa kulla wenas karanawa. methana loku kullak dammoth machine eke stability eka nathi wenawa. kalayak meke kulla wenuwata lifting hook ekak dala thibba chinese pod place karanna. eke video eka pahala thiyanawa
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ලංකාවත් කැමතියි නේද ලොකු ලොකු වැඩ කරන්න..
     
    • Haha
    Reactions: Sri_Sampath

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Meka machan eka eka situation eka anuwa kulla wenas karanawa. methana loku kullak dammoth machine eke stability eka nathi wenawa. kalayak meke kulla wenuwata lifting hook ekak dala thibba chinese pod place karanna. eke video eka pahala thiyanawa

    ඇත්ත නේන්නං දිග දණ්ඩක කොනේ ලොකු බරක් දාපුවම මෙහා කොන සමබර කරන්න හෙන ගේමක් දෙන්න වෙනවනෙ
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,725
    12,754
    113
    කුල්ල හෙන පොඩි නෙ ඒ උනාට දිග විතරයි
    දිග පළලින් වැඩක් නෑ , පාවිච්චි කරන්න දන්නවා නම් ඇති :lol: :lol:
    FTnBf54.png

    :baffled::baffled::baffled: