Software Engineer , Senior SE, Tec-Lead, Architect -- Salary

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,043
    1,549
    113
    ලන්කාවෙ Software Sngineer අපී කොල්ලොන්ගෙ සැලරි ලෝකෙත් එක්ක බලනකොට හෙන පල්ලෙහා තියෙන්නෙ ඒ නිසා උබලා ඉන්ටව් වලදි ඉල්ලන ගාන ආපහු හිතලා බැලුවොත් හොදයි සාමාණ්යෙන් SE පඩිය අනිත් රටවල $3000 එහා යන්නෙ එත් ලන්කාවෙ තාම රුපියල් 100Kක් - 150Kක් ta වැඩ කරනවා අවුරුදු 8ක් පලපුරුද්ද තිබිලත් ඒ නිසා SE අඩුම 250ක් ඉලලන්න මචන්ලා SSE 450ක්+ ඉල්ලන්න TC , ARCh 500k+, 600k+ ඉල්ලන්න නැත්නම් මේ ඉන්ඩ්ස්ට්‍රි එකෙන් ගොඩ ඒමක් නෑ විශේශයෙන් ඔය Sweden, German, Us Based කම්පැණි වල වැඩ කරන එවුන් මේකට අපි ඔක්කොම එකතු වෙලා කරන්න ඔන දෙයක් නැත්නම් එකෙක් 350ක්ක් ඉල්ලනකොට අනිත් එකා රුපියල් දහ දාහට වැඩට යන කාලකණ්ණිත් නැතිවම නෙවෙ ඉන්ඩස්ට්‍රි එකෙ කිසිම නියාමනයක් නැති නිසා අපෙ සැලරි එකෙන් අපිව හයර් කරන කම්පැනි එක හූරන් කනවා අපෙ ශ්‍රමය දන්නෙම නැතුව. සමහරවිට salary එක 150000ක් ඌ ගන්නෙ, කම්පැනියට ගෙවනවා ලක්ශ 6ක්
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,951
    1
    3,434
    113
    වෙන රටක $3000-5000ක් දුන්නා කියලා ලංකාවේ ඒ ගාන රුපියල් වලින් දෙන එක ප්‍රැක්ටිකල් නැහැ. මොකද ලංකාවේ cost of living සැහෙන්න අඩුයි
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    cost of living wenas machan oya ratawal wala ewa ekka compare karana eka therumak naha
    wena professions compare kalot ohoma wena ratawal ekka duka hithei ;)
    Ehema baladdi lankawe samahara IT companies hodai

    Ohoma expectations tiyanawanam hodama wede Remote work karana eka wena ratawal wala companies walata
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Ubata pissuda bn.loke offshore and nearshore kiyala dewal thiyanawa. Cost per consult kiyala measures thiyanawa. Uba hithanne e ratawal wala resource nathi nisa mehe enawa kiyalada. Lankawe cost of living adu nisa thama e companies mehe danne first place. Un lankawa dala india yawi ehema api loku seen dammoth. Mehe hari haman competent thiyana kollek hoya ganna sahenna duk widinna oni. India e athinuth shape.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    වෙන රටක $3000-5000ක් දුන්නා කියලා ලංකාවේ ඒ ගාන රුපියල් වලින් දෙන එක ප්‍රැක්ටිකල් නැහැ. මොකද ලංකාවේ cost of living සැහෙන්න අඩුයි
    SE ගමකට වෙලා තුන් වෙලටම කැලෑ කොලයි පොල් සම්බෝලයි කනවා නම් cost of living සෑහෙන්න අඩුයි. ඒකත් අමාරුයි දැන් පොල් ගණන් හින්දා 🥴
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,798
    3,201
    113
    Malabe
    Ubata pissuda bn.loke offshore and nearshore kiyala dewal thiyanawa. Cost per consult kiyala measures thiyanawa. Uba hithanne e ratawal wala resource nathi nisa mehe enawa kiyalada. Lankawe cost of living adu nisa thama e companies mehe danne first place. Un lankawa dala india yawi ehema api loku seen dammoth. Mehe hari haman competent thiyana kollek hoya ganna sahenna duk widinna oni. India e athinuth shape.
    Api high salaray illanavanam eeta saapekshava supiriyata vadakarannath oney. One-way street nevei. Anika danatamath Bangladesh valata investorsla yanne ehe labour cost eka meheta vada godak adu nisa.
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,948
    721
    113
    ලන්කාවෙ Software Sngineer අපී කොල්ලොන්ගෙ සැලරි ලෝකෙත් එක්ක බලනකොට හෙන පල්ලෙහා තියෙන්නෙ ඒ නිසා උබලා ඉන්ටව් වලදි ඉල්ලන ගාන ආපහු හිතලා බැලුවොත් හොදයි සාමාණ්යෙන් SE පඩිය අනිත් රටවල $3000 එහා යන්නෙ එත් ලන්කාවෙ තාම රුපියල් 100Kක් - 150Kක් ta වැඩ කරනවා අවුරුදු 8ක් පලපුරුද්ද තිබිලත් ඒ නිසා SE අඩුම 250ක් ඉලලන්න මචන්ලා SSE 450ක්+ ඉල්ලන්න TC , ARCh 500k+, 600k+ ඉල්ලන්න නැත්නම් මේ ඉන්ඩ්ස්ට්‍රි එකෙන් ගොඩ ඒමක් නෑ විශේශයෙන් ඔය Sweden, German, Us Based කම්පැණි වල වැඩ කරන එවුන් මේකට අපි ඔක්කොම එකතු වෙලා කරන්න ඔන දෙයක් නැත්නම් එකෙක් 350ක්ක් ඉල්ලනකොට අනිත් එකා රුපියල් දහ දාහට වැඩට යන කාලකණ්ණිත් නැතිවම නෙවෙ ඉන්ඩස්ට්‍රි එකෙ කිසිම නියාමනයක් නැති නිසා අපෙ සැලරි එකෙන් අපිව හයර් කරන කම්පැනි එක හූරන් කනවා අපෙ ශ්‍රමය දන්නෙම නැතුව. සමහරවිට salary එක 150000ක් ඌ ගන්නෙ, කම්පැනියට ගෙවනවා ලක්ශ 6ක්

    Machan good initiative. Math 8 years software karnne lankave. Api union 1k haduwoth kohmada? Group 1k vage? Habai hama gobbayawama gandepa
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    cost of living wenas machan oya ratawal wala ewa ekka compare karana eka therumak naha
    wena professions compare kalot ohoma wena ratawal ekka duka hithei ;)
    Ehema baladdi lankawe samahara IT companies hodai

    Ohoma expectations tiyanawanam hodama wede Remote work karana eka wena ratawal wala companies walata
    Menna muta laksha 10k hambuwenwa. :P habai sathiyata paya 80k wada karanawa :rofl: :rofl: :rofl: