ගෑනී මට දික්කසාද වෙන්න කිව්වා..

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    දුකයි බ්‍රෝ. එක්කො ඔයාගෙ wife matured නැහැ. නැත්නම් උබ මේ ප්‍රශ්නේ නාගෙන.
    එහෙමත් නැත් නම් ඔය ගෑනිගෙ ලමයෙක්. මාමන්ඩිගෙ ලමයෙක් නම් ඔච්චර ඩිෆෙන්ඩ් කරයිද.

    මන් හිතන්නෙත් ළමය ගෑනිගේ
     
    • Like
    Reactions: Ryan08

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    මං කිව්වේ🤣🤣.

    බොල් ඇටේ ගිය දුරක්. උඹ දැන්වත් පුරුස සක්තිය ඇඟට අරං හිටිනකං නෙලපං. ඒත් ප්‍රතිපල නැත්තං ඉස්කර්වියගෙං හරි අඩු ගානට කුප්පියකට ඉල්ලං ඇතුලට වක්කරහං.

    ඉස්සර තමයි වඳ ගෑනු හිටියේ.
    කොහොමත් ඉතිං බින්න බැස්සා කියන්නේ ගෑනි වඳ වුනත් පුරුසයා පිටිං යන්නේ🤣🤣
    lamai haduwata prashna wisadenne naa bn,muuta muge lamaya ekka paarata bahinna wei
    gaani ekige lamaya ekka idi
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    විහිලු නෙමයි බන් සිරා සීන් මේවා...
    බදිද්දි පෙට්ටිය තිබුනද බං, අධ්‍යාපනික කරුණකට අහන්නෙ :sorry:
    රිප්ලයි නොකර හිටියොත් නෑ කියලා හිතාගන්නං
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඔහොම සින් සෙට් වෙනවා බන්
    ගැනු ළමයි ඉන්නවා කියල හංගල බදිනවා
    පොඩි වයසෙන් ළමයි හම්බෞනම උන්ව තමන්ගේ මල්ලි හරි නංගි හරි කියල හදා ගන්නවා
    මටත් ඔහොම අක්ක කෙනෙක් සෙට් උනා
    මාර ලස්සනයි ෆිගර් එක එහෙම මුලින් මල්ලි මල්ලි කියා කියා හිටියේ ගෙදර හිටපු පොඩි එකාට
    හැබැයි උ ගැන මාරෙට හොයනවා ඉස්කොලේ එක්ක යනවා එනම් මනම්
    පස්සේ ටික ටික කටින්ම අහු උනා ඒ පුතා කියල
    යාළුවෙච්ච කොල්ල ඇනල පැනල පව් ඉතින් කෙල්ලෝ
    මෙකි ඉසි පිසි සෙට් උනා මාරම ලස්සනයි
    ඊට පස්සේ වෙන කොල්ලෙක් එක්ක සෙට් වෙලා උ බැන්ද මේකිව මට බුට් එක තිබ්බ මෙකි
    ඔක්කොම හොදයි එකම අවුල මාර බුරුල්
     
    උබයි ඇමෙසිනුයි ඇරලා නැත්තෙ මට විතරද කොහෙද :baffled:
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    බදිද්දි පෙට්ටිය තිබුනද බං, අධ්‍යාපනික කරුණකට අහන්නෙ :sorry:
    රිප්ලයි නොකර හිටියොත් නෑ කියලා හිතාගන්නං
    ඔව් බන් තිබ්බා
    ඔහොම සින් සෙට් වෙනවා බන්
    ගැනු ළමයි ඉන්නවා කියල හංගල බදිනවා
    පොඩි වයසෙන් ළමයි හම්බෞනම උන්ව තමන්ගේ මල්ලි හරි නංගි හරි කියල හදා ගන්නවා
    මටත් ඔහොම අක්ක කෙනෙක් සෙට් උනා
    මාර ලස්සනයි ෆිගර් එක එහෙම මුලින් මල්ලි මල්ලි කියා කියා හිටියේ ගෙදර හිටපු පොඩි එකාට
    හැබැයි උ ගැන මාරෙට හොයනවා ඉස්කොලේ එක්ක යනවා එනම් මනම්
    පස්සේ ටික ටික කටින්ම අහු උනා ඒ පුතා කියල
    යාළුවෙච්ච කොල්ල ඇනල පැනල පව් ඉතින් කෙල්ලෝ
    මෙකි ඉසි පිසි සෙට් උනා මාරම ලස්සනයි
    ඊට පස්සේ වෙන කොල්ලෙක් එක්ක සෙට් වෙලා උ බැන්ද මේකිව මට බුට් එක තිබ්බ මෙකි
    ඔක්කොම හොදයි එකම අවුල මාර බුරුල්
    උඔ කියන විදියට මටත් සැකයි මේ සීන් එක..
    අපොයි මාත් ඊයේ රෑ හිනෙනුත් දැක්කා ගෑනි දික්කසාද වෙනවා. 🤣🤣🤣.
    සිරාවටද කියන්නේ
    හැමොඉටම රිප්ලයි කරන්න බෑ බන් එකක් කෝට් කරාම ආයිත් එඩිට් කරන්නලු බන්
     
    • Like
    Reactions: TechnWeb

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔව් බන් තිබ්බා

    උඔ කියන විදියට මටත් සැකයි මේ සීන් එක..
    බදිද්දි පෙට්ටිය තිබුනානම් ලමයා ගෑනිගෙ වෙන්නෙ කෝමද
    දහදාහට ඔපරේෂන් කරා කියලද හිතන්නෙ
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මන් හිතන්නෙත් ළමය ගෑනිගේ
    මූ නැට්ට පාගගෙන නැත්නම් මේක තමයි හේතුව.
    මාමණ්ඩිට ඔහොම ලමයි ගෙනත් හුරතල් කරන්න දෙන එකක් නැහැ. නැන්දම්මයි මුගෙ ගෑනියි එහෙම.

    නැත් නම් ඇත්තටම කරුණාවන්ත මිනිස්සු වෙන්නත් පුලුවන් ඒ අය.

    mu apen athal ekak gannawa wage
    Ow wennath puluwan
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    lamai haduwata prashna wisadenne naa bn,muuta muge lamaya ekka paarata bahinna wei
    gaani ekige lamaya ekka idi
    මූ ඉතිං වරදට සමාව දීලනං ගෑනිගේ ළමයා වෙන්න ඇති.🎅
    මම කිව්වේ එහෙම නැතිව ගෙදර උං එක එකා ගෙට වඩම්මං හුරතල් කරන එක නැතිවෙනවා තමුන්ගෙම එකෙක් ගෙදරට ආවම.

    අපිටනං ඔය කරදර නෑ.
    අපි හම්බුකරොත් අපි කෑවා
    අපි පැළකරොත් අවුරුද්දෙන් අස්වැන්න
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    මූ ඉතිං වරදට සමාව දීලනං ගෑනිගේ ළමයා වෙන්න ඇති.🎅
    මම කිව්වේ එහෙම නැතිව ගෙදර උං එක එකා ගෙට වඩම්මං හුරතල් කරන එක නැතිවෙනවා තමුන්ගෙම එකෙක් ගෙදරට ආවම.

    අපිටනං ඔය කරදර නෑ.
    අපි හම්බුකරොත් අපි කෑවා
    අපි පැළකරොත් අවුරුද්දෙන් අස්වැන්න
    paw bn mona unath muu,pirimi samaharawelawata maara asarana wenawa bn
    godak un owa kiyanne naththeth uuta ponnaya kiyala baninawane ekai,minissu hithanne pirimi unama monahari emotion pennanawanum uu ponnayek kiyalane
    muu meke mehema hari mewa dana eka hodai
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,021
    1
    61,142
    113
    Mother Earth
    අර කොල්ලා ගෑනිගේ කලින් බෝයි ෆ්‍රෙන්ඩ් ද දන්නෙ නෑ. විහිළුවක් කරේ. සිරාවට ප්‍රශ්ණයක් තියේ නම් හොඳන් විසඳ ගනින්. පවුල් කඩා ගන්න එපා.