Software Engineer , Senior SE, Tec-Lead, Architect -- Salary

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    වෙන රටක $3000-5000ක් දුන්නා කියලා ලංකාවේ ඒ ගාන රුපියල් වලින් දෙන එක ප්‍රැක්ටිකල් නැහැ. මොකද ලංකාවේ cost of living සැහෙන්න අඩුයි
    cost of living wenas machan oya ratawal wala ewa ekka compare karana eka therumak naha
    wena professions compare kalot ohoma wena ratawal ekka duka hithei ;)
    Ehema baladdi lankawe samahara IT companies hodai

    Ohoma expectations tiyanawanam hodama wede Remote work karana eka wena ratawal wala companies walata
    :yes: :yes: :yes:
     
    Dec 21, 2020
    22
    10
    3
    කොළඹ
    කොම්පැනි එකේ උන් කියන්නේ ලංකාවේ කොම්පැනිවලට project එන්නේ ඖවට නිසා ඒ project එකෙන් ලැබෙන ගනින් ඔක්කොම කරන්න බෑ කියල, උන් කියනවා අපිට උපරිම සාදාරණයක් කරනවා කියල නමුත් අපේ ශමය උන්ට එච්චර ගානක් නෑ. තමන්ගේ මහන්සියට හරියන පැදියක් ඕනිනම් ලංකාවේ වැඩ කරන්න බැරි තත්වයක් තියෙන්නේ යාලුවනේ...
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,689
    2,491
    113
    kaapan hodata thiyena industry ekath puluwan nan. thawa ekek katha karanawa union hadanna :lol::lol::lol:
    okkotama kalin thopila wage un panwanna one me industry eken
     
    • Dislike
    Reactions: vinuga

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,043
    1,549
    113
    kaapan hodata thiyena industry ekath puluwan nan. thawa ekek katha karanawa union hadanna :lol::lol::lol:
    okkotama kalin thopila wage un panwanna one me industry eken
    මූමේ කොහෙ පොන්සියෙක්ද හැමතැනම රෙන්නෙ මෙලහකට ඩිග්‍රි එක ගොඩ දාගන්න බැරුව නාන එකෙක් වගේ ස්ලිට් එකේ පකයා
     
    • Like
    Reactions: Yasindu Sathsara

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,689
    2,491
    113
    මූමේ කොහෙ පොන්සියෙක්ද හැමතැනම රෙන්නෙ මෙලහකට ඩිග්‍රි එක ගොඩ දාගන්න බැරුව නාන එකෙක් වගේ ස්ලිට් එකේ පකයා
    okkotama kalin thopila wage un panwanna one me industry eken :lol: :lol: :lol:
    kalin keewa ekama thama :P
    Europe market ekai mehe job market ekai therumganna beri ubalata mona software da yako.. gihin reddak porawan nidaganin :P
     

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,043
    1,549
    113
    okkotama kalin thopila wage un panwanna one me industry eken :lol: :lol: :lol:
    kalin keewa ekama thama :P
    Europe market ekai mehe job market ekai therumganna beri ubalata mona software da yako.. gihin reddak porawan nidaganin :P
    උබල වගේ ඉන්ඩ්ස්ට්‍රි පොන්නයෝ හින්ද තමා අනිත් එකකුටවත් හරි හමන් සැලරි එකක් ගන්න බැරි දැන් යුරෝපෙද ඇමරිකාවෙද කියලා නෑ ගොබ්ස් බලපන් රටෙන් එලියට ගිහින් ඒ වගේම ලන්කාවෙ රිමොට් ජොබ් කරන එවුන්ගෙන් අහලා මාසෙට කීයක් හොයනවද කියලා $10000 ලන්කාවෙ ඉදන් හම්බ කරන එවුන් ඕන තරම් ඉන්නව උබ රුපියල් 15 000ට වැඩ කරාට :lol:
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,689
    2,491
    113
    උබල වගේ ඉන්ඩ්ස්ට්‍රි පොන්නයෝ හින්ද තමා අනිත් එකකුටවත් හරි හමන් සැලරි එකක් ගන්න බැරි දැන් යුරෝපෙද ඇමරිකාවෙද කියලා නෑ ගොබ්ස් බලපන් රටෙන් එලියට ගිහින් ඒ වගේම ලන්කාවෙ රිමොට් ජොබ් කරන එවුන්ගෙන් අහලා මාසෙට කීයක් හොයනවද කියලා $10000 ලන්කාවෙ ඉදන් හම්බ කරන එවුන් ඕන තරම් ඉන්නව උබ රුපියල් 15 000ට වැඩ කරාට :lol:
    තර්ක කරල වැඩක් නෑ බං. හොද එකෙක් ඇවිත් උබට ඕක පැහැදිලි කරල දෙයි. එකෙක් නම් මේකේ පොඩියට විස්තරයක් දිල තියෙනවා. ඒකවත් උබට තේරෙන්නේ නෑනේ.

    කටයි පුකයි වහගෙන ඉදපං මගේ පඩිය 15 ද කියද උබට වැඩක් නෑනේ. :lol: :lol: :lol:
    මට එහෙම ගානක් එනවනම් ඉතින් එහෙනම් උබේ ලොජික් එකට අනුව , මාත් හුරේ දාන්න ඕනේනේ. කාටද කෙලවිලා තියෙන්නේ කියල බලද්දිම තේරෙනවා ත්‍රෙඩ් එක. මොකද මේක ආදරේට දාපු ත්‍රෙඩ් එකක් නෙමේනේ අනික් උන් ගැන හිතල :lol::lol::lol:

    ඔච්චර පුකේ අමාරුවක් තියෙයිනම් උබත් එහෙනම් රිමෝට් ජොබ් එකක් කරපංකො? ඒකටත් සුදුසුකම් නෑ නේද? :P:D:lol::lol::lol::lol:

    ගොං තර්ක නොදා පල කිච නොවි
     
    • Haha
    Reactions: vinuga

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,411
    2,151
    113
    ~ගෙදර~
    SSE 450k lankawe koi company eken da denne,:shocked: pattane, sse la 2e ase 4 , tech lead, qa, ba unta archi ta pm ac/power building rent maseta eka team ekakata kotiyak yai podi team ekakta local product ekak nam hadanne jeewitheta wikunanna ba, pitarata company yak nam puluwan wei,
     

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,043
    1,549
    113
    ඔව් මම වැඩ කරන්නෙ toptal හොයලා බලන්න මොකද්ද කියලා - අනිත් එවුන්ටත් කියන්නෙ ඒකයි මට කන්ට්‍රෑක්ට් එකක් හම්බුනා මාස 9කට උබලට මාසෙට 250ක්ක් ගන්න පුලුවන් SE අඩුම ගානෙ ඒක තම ඉන්ඩ්ස්ට්‍රි එකේ ගාන ඇත්තටම ඒකත් සෑහෙන්න අඩු ගානක් එක එක හාල් කෑලි පෝම් වෙලා කෑ ගැහුවට අනිත් එවුන්ට දෙන මැසේජ් එක උබලගෙ ඇත්ත වැලුව් එක අඩුම $2500ක් මොකද ඒක අනිත් රටවල වැඩ කරන එඋන්ගෙ තරමට නැති උනත් උන්ගෙ සැලරි එකෙන් කාලක් විතර ඒ නිසා හරියට ටෙක් ස්ටැක් එක දැන ගෙන තමන්ව ඩිමාන්ඩ් කරන්න එක එක ඉන්ඩ්ස්ට්‍රි පොන්නයෝ කෑ ගහයි එච්චර ඉල්ලන්ඩ එපා කියලා මොකද උන්ට ඒ ගාන ගන්න බෑ උබලට රිමෝට් එකක් සෙට් උනොත් මාසෙට අඩුම $3500 ඉදන් උඩට ගන්න පුලුවන් ඒ ගාන ගෙවන්න උන් ලෑස්තියි අවුරුදු 10ක් පලපුරුද්ද තියෙනේ එකෙක් $5000 වැඩි ගානක් ඉල්ලන්න පුලුවන් $10000ක් උනත් ඒක උගෙ දක්ශ තාවය, ලන්කාවෙ කම්පැනි කරන්නෙ උබලට 150ක් දීලා උබලව 300K 400K වලට විකුණන එක අහස ටාගට් කරපල්ලා කොල්ලනේ අඩුම ගානේ පිදුරුතලාගලවත් ඉන්න පුලුවන් වෙයි ජයින් ජය


    @119©

    React Native Fullstack 500K sweden based
    Angular 350 k SSE Indian based
    Nodejs BackEnd Developer 250k German based

    Remote Jobs
    Angular Developer. Remote
    600K Singapore based

    TopTal
    React Native Developer :::: 30$/ hr
     
    Last edited:

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,043
    1,549
    113
    Machan good initiative. Math 8 years software karnne lankave. Api union 1k haduwoth kohmada? Group 1k vage? Habai hama gobbayawama gandepa
    පේන්නෙ නැද්ද බන් මුන් එක්ක මොන යූනියන්ද අර එට්කා ආපු වෙලාවෙ යූනියන් එකට 1000ක් එකතු කර ගන්න බැරි උනා කන්ෆරන්ස් එකට මුලින් හිටියත් පස්සෙ පස්සෙ 100ක් එකතු කර ගන්න බැරි උනා වරායෙ , වෝර්ටර්බෝර්ඩ් එක විදුලිබලමන්ඩලය නොහිටින්ඩ එට්කා සයින් කරලා
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,447
    113
    ලන්කාවෙ Software Sngineer අපී කොල්ලොන්ගෙ සැලරි ලෝකෙත් එක්ක බලනකොට හෙන පල්ලෙහා තියෙන්නෙ ඒ නිසා උබලා ඉන්ටව් වලදි ඉල්ලන ගාන ආපහු හිතලා බැලුවොත් හොදයි සාමාණ්යෙන් SE පඩිය අනිත් රටවල $3000 එහා යන්නෙ එත් ලන්කාවෙ තාම රුපියල් 100Kක් - 150Kක් ta වැඩ කරනවා අවුරුදු 8ක් පලපුරුද්ද තිබිලත් ඒ නිසා SE අඩුම 250ක් ඉලලන්න මචන්ලා SSE 450ක්+ ඉල්ලන්න TC , ARCh 500k+, 600k+ ඉල්ලන්න නැත්නම් මේ ඉන්ඩ්ස්ට්‍රි එකෙන් ගොඩ ඒමක් නෑ විශේශයෙන් ඔය Sweden, German, Us Based කම්පැණි වල වැඩ කරන එවුන් මේකට අපි ඔක්කොම එකතු වෙලා කරන්න ඔන දෙයක් නැත්නම් එකෙක් 350ක්ක් ඉල්ලනකොට අනිත් එකා රුපියල් දහ දාහට වැඩට යන කාලකණ්ණිත් නැතිවම නෙවෙ ඉන්ඩස්ට්‍රි එකෙ කිසිම නියාමනයක් නැති නිසා අපෙ සැලරි එකෙන් අපිව හයර් කරන කම්පැනි එක හූරන් කනවා අපෙ ශ්‍රමය දන්නෙම නැතුව. සමහරවිට salary එක 150000ක් ඌ ගන්නෙ, කම්පැනියට ගෙවනවා ලක්ශ 6ක්

    ඔය කියන අනික් රටවල චුට්ටි අපාට්මන්ට් කෑල්ලකට මාසෙකට ලක්ෂ 2-3 යනවා කියලත් අමතක කරන්න එපා. ලාබම කෑම එකක් කඩෙන් ගත්තොත් 2000+ යනවා කියලත් මතක කරන්න එපා. තව 30-40% tax වලට කැපෙනවා කියන එක අනිවාර්යෙන් අමතක කරන්න එපා.
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,689
    2,491
    113
    ඔය කියන අනික් රටවල චුට්ටි අපාට්මන්ට් කෑල්ලකට මාසෙකට ලක්ෂ 2-3 යනවා කියලත් අමතක කරන්න එපා. ලාබම කෑම එකක් කඩෙන් ගත්තොත් 2000+ යනවා කියලත් මතක කරන්න එපා. තව 30-40% tax වලට කැපෙනවා කියන එක අනිවාර්යෙන් අමතක කරන්න එපා.
    aparade ban owa kianna gatha wena kaale :D therumak ne. katawahan imu. yes sir kiala :P mehema unuth software company wala innawa kiala hitheddi ane manda :D common sense kiana ekak gewilwath ne
     
    • Like
    Reactions: dfgrendezvous

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    If you are a proper talent, with 5 years of experience you can reach 250K and with 10 years , a salary of 500K . For exceptional talents, it could be more.

    If you can ignore the overpriced vehicle market, inefficient public transport system, expensive yet unreliable internet and useless politicians, Sri Lanka is one of the best countries for IT professionals considering the CoL.