කාලකන්නි

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    https://m.facebook.com/photo.php?fb...019074249900&set=gm.879364172876454&source=48
    මැරුන එකාව අල්ලගෙන තාමත් මාර ආතල් ගන්නෙ
    මන් කමෙන්ට් කරා ඕම මිනිස්සුන්ට ඉරිසියා කරන්න එපා උබලා ඊළග ආත්මෙත් කලුවට කැතට හිගන්නු වගේ ඉපදෙයි කියලා, පැය එකහමාරකට විතර පස්සෙ ඊමෙල් එකක් ආවා රිපෝට් 30ක් වැදිලා එෆ්බී අකවුන්ට් එක ඩිසෙබල් කියලා.
    රටේ බහුතරය මෙහෙම උනාම උන්ට හම්බෙන පාලකයොත් යමපල්ලො, හොරු වගේ වෙන්න ඕන, හිත කැත උන්ට සදා දුකම තමයි.
     
    • Like
    Reactions: lilman and dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    කට්ටියක් සෙට් වෙලා රිපෝර්ට් කරන්න තියෙන්නෙ..
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මම නම් රිපෝර්ට් කරා..:D

    UJXda5M.png
     
    • Like
    Reactions: lilman

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කට්ටියක් සෙට් වෙලා රිපෝර්ට් කරන්න තියෙන්නෙ..
    දැන් එෆ්බී ඇක්ටිව් උන්ගෙන් 80% වගේ මෙහෙම තමයි. බහුතරය ජරා හැත්තක්
    hambayo podi ekekge marane wikunan kanawa wage tama mekath.
    උන් එහෙම කරන්නෙ උන්ගෙ ආගම වෙනුවෙන්, මුන්ගෙ අමුම කුහකකම
    මම නම් රිපෝර්ට් කරා..:D

    UJXda5M.png
    එල
     
    • Like
    Reactions: lilman

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,289
    113
    කෑගල්ල
    දැන් අයේ active වෙන්නේ කොහොමද. දැන් අපෙන් වෙන්න ඔනේ මොකක්ද 👍👍 අපි 30 එකතු උනොත් බැරිද 🤔🤔🤔
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මට තේරෙන්නෙ නැත්තෙ ඇයි ලන්කාවේ උන් මෙහෙම හැසිරෙන්නෙ කියලා
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මට තේරෙන්නෙ නැත්තෙ ඇයි ලන්කාවේ උන් මෙහෙම හැසිරෙන්නෙ කියලා
    උන් තමන්ගෙ වැරදි තේරුම් ගන්නෙ නෑ,
    තමන්ගෙ වැරදිවලට වටේ උන්ටයි ආණ්ඩුවටයි බැනලා හිත හදාගන්නවා.

    දැන් අයේ active වෙන්නේ කොහොමද. දැන් අපෙන් වෙන්න ඔනේ මොකක්ද 👍👍 අපි 30 එකතු උනොත් බැරිද 🤔🤔🤔
    තෑම්ස්, මාසෙන් ඇක්ටිව්වෙයි ඕක.