අද අම්මගෙ යාළුවෙකුගෙ අම්මා නැති වෙලා.
එයා අද දවසම කියව කියව ඇඩුවා අනේ මට අම්මා ළග ඉන්න බැරි උණා මං මහ පව්කාරියක් කිය කිය.
මට මාර විදියට දුක හිතුණා.
මටත් මගේ අම්ම නැති කාලයක් ආවොත් කියල හිතුණා. මට තරහ ගියා ම බණිනවා මම අම්මට. අම්මා මුකුත් නොකිය ඉන්න වෙලාවල් තියෙනවා.
අද තමයි අම්මා නැති උනාම කොච්චර ළමයෙක්ට දුක හිතුණ ද කියල දැනුනෙ.
මටත් ඇඩුණා

අම්මට සලකන්න ප්‍රමාද වෙන්න එපා. ගිය පණ ආයෙ ගන්න බෑ