Design for my new table

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    1beb770a.jpeg
    නියම දෙයියෙක් නං මේ වගේ එකක් තමා ගන්න ඕනෙ :yes:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    උබ ශානක ලී බඩු එකෙන් සෙටියක් ගත්තා නේද? ශෙහාන්ට කියලා හදාගනින් මගේ යාලුවෙක්. .
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,131
    4,410
    113
    ඔබවහන්සේ ගේ හැටියට මේහේ කළු කොට කැතසින්ඝලු හදන ඩෙස්ක් හරියන්නේ නැ ..එක ඔබවහන්සේට නින්දාවක් cocobolo desk එකක් වත් තියෙන්න ඕනේ ඉතින් ඔබවහන්සේ ගේ හැටියට ..බැරිනම් අඩුමතරමේ don carolis එකක් වත් ...
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,607
    1
    4,438
    113
    Matale
    දෙයියෝ උනාට වැඩක් නෑ මේකේ උන්ගේ කතා වලට නැමුනා නේ. (2)
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    උඹට කොහොමද දන්නෑ, මටනම් ඔය අඟල් 26 හොඳටම මදි