ලයිසන්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ජනවාරි 1 ඉදන් ඩ්‍රයිවින් ලයිසන් දෙන්නෙ ආමි එකෙන්ද බං?:baffled:
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    වෙඩි පත්තු කරන්නද?
    ඩ්‍රයිවින් ,
    මේ ගෙදරට ආපු අන්කලයෙක් කීවෙ
    ට්‍රයල් එක බලන එකද ආමි එකෙන් කරන්නෙ, එකිසැමිනර්ට ගානක් දීලා ඉස්සර වගේ බැරිවෙයිද
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඩ්‍රයිවින් ,
    මේ ගෙදරට ආපු අන්කලයෙක් කීවෙ
    ට්‍රයල් එක බලන එකද ආමි එකෙන් කරන්නෙ, එකිසැමිනර්ට ගානක් දීලා ඉස්සර වගේ බැරිවෙයිද
    අංකල්ට ලයිසන් තියෙනවද?
    ඩ්‍රයිවින්
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බර වාහනද?
    ඔව් ඔව් එයාට හැම එකම තියනවා
    Mkakda bn e seen eka ??
    දන්නෑ හරියටම, ස්ටරයික් එකක් ආවොත් ආමි එකෙන් දානවා කියපු එකද දන්නෑ පටලවාගෙන ඉන්නෙ
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඔව් ඔව් එයාට හැම එකම තියනවා

    දන්නෑ හරියටම, ස්ටරයික් එකක් ආවොත් ආමි එකෙන් දානවා කියපු එකද දන්නෑ පටලවාගෙන ඉන්නෙ

    ado baya krnna epa mara magulak hode wenne ema unth nm
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,783
    2
    54,436
    113
    ලයිසන් එක ප්‍රින්ට් කරන එක විතරයි මහිතේ
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda