චීත්ත ඩයල් එකක් පජාත උනා

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඊයේ office එකේ චීත්ත dial එකට chairman ගෙ පුතා හැමෝම ඉස්සරහා චීත්ත රෙදි කෑල්ලක් හොදට ඔතලා දීලා පාර්සල් එක ලිහන්න කිව්වා.
    ඊට පස්සෙ කිව්වා හෙට ඉඩලා කලිසම ලිහලා ඕක ඇදන් එන්න කියලා.
    පව් බන් ඊයේ හවසම අස්වෙලා ගියා.

    ps chairman කොල්ලා training හිටියෙ කවුරුවෙක් දන්නෙ නැහැ.එහෙම එකෙක් කියලා මූ ඌට කපන්න ගිහින් ඊයේ තාත්තා එක්කම ඇවිත් අරූට parcel එක දුන්නෙ.
    උබලා උනත් ඕනවට වඩා ඔය office වල උන් එක්ක එල්ලෙන්න යන්න එපා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    " chairman කොල්ලා training හිටියෙ කවුරුවෙක් දන්නෙ නැහැ.එහෙම එකෙක් කියලා " :baffled:

    මේවා නං වෙන්නෙ හින්දි ෆිල්ම් වල :baffled: ඔෆිස් එකේ දුප්පත් කෙල්ලෙක් එක්ක මනුස්සය යාලු වෙලා නැද්ද එහෙම උනානං කතාව සම්පුර්ණයි
     
    Nitrozeus

    Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    Script
    Kapili samanyai.chirmnui puthai witharai oma karanna giyoth ithiriwrnne. Hora wedak, ganu seen ekaknam witharai ohoma elawana Thanata weda karanne.
     
    • Sad
    Reactions: sakuntha1996

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    " chairman කොල්ලා training හිටියෙ කවුරුවෙක් දන්නෙ නැහැ.එහෙම එකෙක් කියලා " :baffled:

    මේවා නං වෙන්නෙ හින්දි ෆිල්ම් වල :baffled: ඔෆිස් එකේ දුප්පත් කෙල්ලෙක් එක්ක මනුස්සය යාලු වෙලා නැද්ද එහෙම උනානං කතාව සම්පුර්ණයි

    Thama e kotasa liyana gaman..
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    " chairman කොල්ලා training හිටියෙ කවුරුවෙක් දන්නෙ නැහැ.එහෙම එකෙක් කියලා " :baffled:

    මේවා නං වෙන්නෙ හින්දි ෆිල්ම් වල :baffled: ඔෆිස් එකේ දුප්පත් කෙල්ලෙක් එක්ක මනුස්සය යාලු වෙලා නැද්ද එහෙම උනානං කතාව සම්පුර්ණයි
    Script
    Kapili samanyai.chirmnui puthai witharai oma karanna giyoth ithiriwrnne. Hora wedak, ganu seen ekaknam witharai ohoma elawana Thanata weda karanne.
    උඹ ps කියල පටන් ගත්තු ඦේදේ නොලිය ඉන්න තිබ්බේ කොල්ලො
    Thama e kotasa liyana gaman..
    Adupadh hadala ilaga eka dannam. :sorry:
    Ubalata sweet revenge ekak ganna hati kiyanna haduwe.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    1470308776_240.gif
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Sweet revenge ගන්න තෝ චෙයාර්මන්ගේ පුතා නෙමෙයිනේ. ඔෆිස එකේ එව්වා මෙතන ඇවිත් ත්‍රෙඩ් දාන්න තෝත් චීත්තෙනේ.
     
    • Haha
    Reactions: vito

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඕව ඕනේ තරම් වෙනවා බන් ඔෆිස් වල
    නයෝන්ගේ ළමයි දානවා ට්‍රේනිසලා වගේ
    උන් කේලම් ටික ඔක්කොම කියනවා
    Hmm ekane bn.
    Sweet revenge ගන්න තෝ චෙයාර්මන්ගේ පුතා නෙමෙයිනේ. ඔෆිස එකේ එව්වා මෙතන ඇවිත් ත්‍රෙඩ් දාන්න තෝත් චීත්තෙනේ.
    Hari uba ithin siddharthane.
    Metana ganna tiyena eka kagala
    Prashna wisadanawata wada krama
    Thiye kiyala pennana mama damme.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ඊයේ office එකේ චීත්ත dial එකට chairman ගෙ පුතා හැමෝම ඉස්සරහා චීත්ත රෙදි කෑල්ලක් හොදට ඔතලා දීලා පාර්සල් එක ලිහන්න කිව්වා.
    ඊට පස්සෙ කිව්වා හෙට ඉඩලා කලිසම ලිහලා ඕක ඇදන් එන්න කියලා.
    පව් බන් ඊයේ හවසම අස්වෙලා ගියා.

    ps chairman කොල්ලා training හිටියෙ කවුරුවෙක් දන්නෙ නැහැ.එහෙම එකෙක් කියලා මූ ඌට කපන්න ගිහින් ඊයේ තාත්තා එක්කම ඇවිත් අරූට parcel එක දුන්නෙ.
    උබලා උනත් ඕනවට වඩා ඔය office වල උන් එක්ක එල්ලෙන්න යන්න එපා.

    Sinhala evuna da hapooo .... Rassavak denna narakayi okunta
    Muslim tamils ehe ma na un patta
     
    • Like
    Reactions: sakuntha1996