OESL උන්ගේ වණ්ඩි ටික දැකලා ඇඬුනා...

acryan

Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    oke i8 gatha aya nam goda giye apps hadala newe. wena method ekakin, kuduth newee. pattama legal widiyakin. unge welawa thama ;)
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    ape un oka karaanna gihilal thiyana sallith kela karagannawa bung ekaiyi danna bari

    මන් PM එකක් දැම්මොත් මට කියනව කියන්ඩකො:sorry::(

    අතේ සල්ලි ටිකකුත් තියෙන නිසා මේ දවස් වල රිසර්ච් කරනව වැඩක් පටන් ගන්න අලුතින්..
    වර්ඩ්ප්‍රෙස් වලින් පටන් ගන්න කියල බැලුවේ..
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    මුලින් ෆයිවර් ඊට පස්සෙ ඩ්‍රොප් ශිපින් ඊට පස්සේ ඉතින් වෙබ් ෆාමින් ඇප්ස් හදල අරව මේවා ගොඩක් ඇති බන් අපි නොදන්න, එක බිස්න්නස් එකක් ස්ටේබල් වේගෙන එනකොටම වෙන එකකට අත ගහනවා ඇති, එහෙම නැතුව තනි එකකින් නම් මන් හිතන්නේ නැ කවුරුවත් ඩිපෙන්ඩ් වෙනව කියල. වේලාසනම මොලෙන් කල්පනා කරලා ගේමක් ගහපු එවුන්ට දැන් තමයි මන් හිත්න්නේ ප්‍රොෆිට් ඇත්තේ
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    මුලින් ෆයිවර් ඊට පස්සෙ ඩ්‍රොප් ශිපින් ඊට පස්සේ ඉතින් වෙබ් ෆාමින් ඇප්ස් හදල අරව මේවා ගොඩක් ඇති බන් අපි නොදන්න, එක බිස්න්නස් එකක් ස්ටේබල් වේගෙන එනකොටම වෙන එකකට අත ගහනවා ඇති, එහෙම නැතුව තනි එකකින් නම් මන් හිතන්නේ නැ කවුරුවත් ඩිපෙන්ඩ් වෙනව කියල. වේලාසනම මොලෙන් කල්පනා කරලා ගේමක් ගහපු එවුන්ට දැන් තමයි මන් හිත්න්නේ ප්‍රොෆිට් ඇත්තේ
    mokadda machan farming app kiyanne?