පොඩි උදව්වක් ඕන. මට සින්දුවක් මතක් වෙනවා. එත් හරියටම මතක් කරගන්න බෑ.
මේ වගේ ලගින් යන පද පේලියක් තියෙන්නේ. ගුගල් කරාට කිසිම හෝඩුවාවක් නැ.
මල් කිනිත්තක් සේ රැකගන්නම්
සිත..ට මිහිරක් සේ ලග ඉන්නම්
මේ පද පේලිය තියෙන්නේ මුලද අගද මතක නැ.
කවුරු හරි පුළුවන් නම් හරි සින්දුව මතක් කරලා දෙන්න.
Update :
@dilann සොයුරාට හද පිරි ස්තුතිය.
ගඟට ඉවුරක් සේ රැක ඉන්නම්
කෙතට නියරක් සේ ලග ඉන්නම්
වැයෙන වස් ඩදු රාවය වෙන්නම්
හමා එන සුළගේ...
ලියනා කවි පෙළට එළි වැට වෙන්නම්
සිතුවම අදිනා තෙලි තුඩ වෙන්නම්
ගයනා ගීයට පද වැල වෙන්නම්
රැදී හද පතුලේ...
සිතට අරමුණ සේ දිස් වෙන්නම්
හදට අදිටන වී දිරි දෙන්නම්
අනාගතයට පෙර මග වෙන්නම්
දෙපා යට වැතීරී...
ගායනය: විශාරද නන්දා මාලනී
ගී පද: කරුණා රුද්‍රිගූ
සංගීතය: කාලෝ විජයසිරි
මේ වගේ ලගින් යන පද පේලියක් තියෙන්නේ. ගුගල් කරාට කිසිම හෝඩුවාවක් නැ.
මල් කිනිත්තක් සේ රැකගන්නම්
සිත..ට මිහිරක් සේ ලග ඉන්නම්
මේ පද පේලිය තියෙන්නේ මුලද අගද මතක නැ.
කවුරු හරි පුළුවන් නම් හරි සින්දුව මතක් කරලා දෙන්න.
Update :
@dilann සොයුරාට හද පිරි ස්තුතිය.
ගඟට ඉවුරක් සේ රැක ඉන්නම්
කෙතට නියරක් සේ ලග ඉන්නම්
වැයෙන වස් ඩදු රාවය වෙන්නම්
හමා එන සුළගේ...
ලියනා කවි පෙළට එළි වැට වෙන්නම්
සිතුවම අදිනා තෙලි තුඩ වෙන්නම්
ගයනා ගීයට පද වැල වෙන්නම්
රැදී හද පතුලේ...
සිතට අරමුණ සේ දිස් වෙන්නම්
හදට අදිටන වී දිරි දෙන්නම්
අනාගතයට පෙර මග වෙන්නම්
දෙපා යට වැතීරී...
ගායනය: විශාරද නන්දා මාලනී
ගී පද: කරුණා රුද්‍රිගූ
සංගීතය: කාලෝ විජයසිරි
Last edited: