2021 will begin with unwelcome, 220-meter wide asteroid visitor, NASA warns

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    Rocky start: 2021 will begin with unwelcome, 220-meter wide asteroid visitor, NASA warns

    As nations across the globe say ‘good riddance’ to 2020, NASA has warned that a monstrous 220-meter asteroid is headed Earth’s way early in the new year.
    Before that, this year’s final asteroid, 2020 YB4, measuring just 36 meters in diameter or roughly half the wingspan of a 747, passed by the Earth shortly after 6am UTC at a distance of 6.1 million kilometers. That means, in terms of the threat posed by space rocks at least, the planet made it out of 2020 somewhat intact.
    However, in the first days of January, three additional, small Near Earth Objects (NEOs) will grace the Earth with their presence, for a brief time.

    Just two days into 2021, the 15-meter asteroid 2019 YB4 will fly by at a safe distance of 6.4 million kilometers. The very next day, it will be followed up by two more chunks of cosmic debris in the form of the 15-meter 2020 YA1 and the 21-meter 2020 YP4, which will pass by at 1.5 and 2.1 million kilometers respectively.

    But the biggie will come on January 3, as the relatively mountainous 2003 AF23, measuring an impressive 220m in diameter or about as wide as the Golden Gate Bridge is tall, will shoot past at 6.9 million kilometers.

    https://www.rt.com/news/511244-behe..._medium=aplication_chrome&utm_campaign=chrome
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    කලකට පෙර මම මධ්‍යම ඕස්ට්‍රේලියාවේ, ඇලිස් ස්ප්‍රින්ග්ස් කිට්ටුව තියන අභ්‍යවකාශ ග්‍රාහකයක් කඩා වැටුණු Henbury Meteorite crater කියන එක බලන්න ගියා. ඒ ප්‍රදේශයට ලොකු ග්‍රහ වස්තුවක් කඩා වැටිලා, ඒක වායුගෝලයට ඇතුල් වෙනකොට පුපුරා ගිහින් කෑලි වලට කැඩිලා තමයි බිමට වැටිලා තියෙන්නේ. එයින් ලොකුම කෑල්ල වැටුන තැන තමයි ඉහත ලියූ වල හැදිලා තියෙන්නේ. තාර පීප්පයක් (ගැලුම් 45 බැරල් එකක්) විතර විශාල කෑල්ලක් වැටිලා ඒකේ impact එක නිසා යාර 100 ක විතර අරයක් තියන ප්‍රදේශය සම්පුර්ණයෙන්ම උණු වෙලා වටේට බැම්මක් වගේ හැදිලා තියනවා. තාර බැරල් සයිස් එකක් වැටිලා යාර 200ක විශ්කම්භයක වලක් හැදෙනවා නම්, 220m තරම් ලොකු එකක් කැබලි වලට කැඩෙන්නේ නැතිව පොළොවට වැටුනොත් අබ සරණයි.
     
    අඩේ ලකී ඒ වගේ දෙයක් බලන්න යන්න පුළුවන් වුන ඵකත්..arizona වෙත් තියෙනවනේ ඒ වගේ වැටුන තැනක්..

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,340
    72,529
    113
    මාලඹේ
    අලි මදිවට කොටි කිව්වාලු
    2020 අවූරුද්ද කොරෝනා කෑවා 2021 ග්‍රාහකයා කාලා දායි වගේ 🤩🤩
     
    • Like
    Reactions: NRTG