Canada Immigration Consultant

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කොක්කබාවනි

    BSC Eng. Civil ,Msc in IWRM , (Chartered) 14 year Experience , Age 41
    IELTS
    L 8, R 7 W 6.5 S 7

    Canada apply කරන්න ඕන. සුවර් Immigration consultant කෙනෙක් කියහල්ලකෝ .
    (තනියෙන් බැහැ බන් , ඔය කොහොම කිවත් , සමහර කන්ඩිෂන්ස් ග්‍රීක් වගේ ) PNP ,Sinp , AIPP , Community based .... ඕන එකකට

    ස්තුතියි
     
    wije1991

    Active member
  • Apr 11, 2009
    544
    116
    43
    Sri Lanka
    වයස වැඩී මචන් ඒක නිසා තියන චාන්ස් එක ගොඩක් අඩුයි. PNP එකක් සෙට් උනොත් තමා
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Yanna kalin thawa poddak hoyala balapan, thaniyama nam shape, family nam ubata adugane ehe gihin maasa 6 k wath wiyadam karanna athe salli tiyana eka hodayi, ochchara gaanakata PR dena ekath ekka ehe jobs tiyanawada kiyalath hoyala balapan
     
    • Like
    Reactions: WICKILEAKS

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    regional side ekak thama set wenne..awlk kohomahari yaman..gihin balapan..awl unoth apahu waren ;) parissamen consultant hoyaganin mchn godak ewun horu ..all the best
     
    • Like
    Reactions: WICKILEAKS

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,247
    20,350
    113
    machan un consultants laa fatta tharahayi , un promote karanne naha. self apply karanna kiyanne

    canada walata godak un taniyama apply karanne....oz wage nemei unge okkoma transparent lu process wena widiha ehema
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    57,847
    86,053
    113
    ආශ්චර්යමත් රටක

    Visa consultants la 90%k horu. Mata nm ekekwath sure na. Mama Canada dammoth danne thaniyama. Un consultants la kiyagattata danna magulakuth na. Mata ausi wadedi set wela tiyenawa migration lawyers la kiyana ewun. Un ekka karapu katha record kara nam ubala un diha harila wath balana ekak na. 😂

    Anika mokakda oya kiyana lawyers lagen athi wade? Un ape application eka gana hari responsibility ekak ganneth na. Mokak hari unge wereddak wela kelaunoth ekath client ge pitin hari, Canada immigration eke pitin hari dawi.

    Thamanma apply karana eka amaru na bro. Units kiyawanna kiyala kiwwe eken hoda knowledge ekak enawa apply karana eka gana. Maha deyak na oke. Mama ausi apply kara thaniyama dan process wena gaman tiyenne.

    Canada visa process eka gana tikak dannawa. WES eken education qualifications assess karanna mulinma. E athare anith tika shape eke hoyanna. Mokada education qualifications assess karanna tika kalayak yanawa.

    Owne bro. Cutoff ekata wedinam select natnam na. Ausi ehema nane. Thanikara lottery ekak wage. 65 ta wedi kiwwata 65 tiyena ewunuth gannawa, 85 tiyena ewun na. 😐

    Awlakata tiyenne PR giyath mulin salli pennanna ona mama hithanne. Family ekak nam gana wediy.
     
    මට ඔසී උන්ගේ process එක ගැන කිසිම පැහදීමක් නෑ....
    උන්ට ඕනි වෙලාවට ෆයිල් එක බලලා outcome එකක් දෙනවා වගේ....timeline දීලා තිබ්බට කිසිම තේරුමක් නෑ....වීසා එක ඇප්ලයි කලාට පස්සේ එතනින් එහාට blackhole එකක් වගේ....මෙලෝ දෙයක් දන්නේ නෑ මාස 7-8 යනකන්....
    කැනඩා ඒ අතින් සෑහෙන්න හොඳයි කියලා කියන්නේ....

    අපෝ ඔය agent ලා හොර යක්කු....උන් කරන්නේ අපි දෙන documents submit කරන එක විටහ්‍රනේ...කොච්චර උන් ඉන්න්වද උන්ගේ අමන වැඩ නිසා කෙල උන...අපි දෙන එක upload කරන්න බැරි යක්කු ඉන්නේ...
    උන්ගේ අමන ඇඩ්වයිස් නිසා ජීවිතෙම කනපිට ගහපු උන් ඉන්නවා.... :angry:
     
    • Like
    Reactions: lodbrok and shenat

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091

    ඒක ඩිපෙන්ඩ් වෙනවා ඇප්ලයි කරන වීසා කැටගරි අනුව. උඹ තනියෙන් ඇප්ලයි කලේ ස්ටුඩන්ට් වීසා එකද නැත්තන් පර්මනන්ට් රෙසිඩන්ට් වීසා එකද?

    කැනඩා සීතලයි Tax එකයි දරා ගන්න බැහැ කියනවා. කොහොම හරි income එකෙන් 30% Tax ගහනවා ලු
    පච කෙලින්නෙපා සුට්ටො දන්නැත්තන් දන්නෑ කියපං. යකෝ 30% ගහන්නෙ උබේ ඇනුවල් ඉන්කම් එක $214,000 හරි ඊට වඩා වැඩී නං හරි. :LOL:
     
    Last edited:

    WES eken kalaa machan , giya awurudd eka hari , thanks
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    57,847
    86,053
    113
    ආශ්චර්යමත් රටක
    ඒක ඩිපෙන්ඩ් වෙනවා ඇප්ලයි කරන වීසා කැටගරි අනුව. උඹ තනියෙන් ඇප්ලයි කලේ ස්ටුඩන්ට් වීසා එකද නැත්තන් පර්මනන්ට් රෙසිඩන්ට් වීසා එකද?

    Mokakda bro apply karana visa category ekath ekka wenas wenne?
    Mama apply kare 491 eka. 189 apply karanna eetath wada lesiy. Ekata eoi dala tiyenne. Ena ekak na. 190 ekatath dala tiyenne. Ekath invitation awoth thaniyama danne. Mama student visa idala na. Student visa dana eka owata wada amaruda koheda.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,230
    113
    මාලඹේ
    ඒක ඩිපෙන්ඩ් වෙනවා ඇප්ලයි කරන වීසා කැටගරි අනුව. උඹ තනියෙන් ඇප්ලයි කලේ ස්ටුඩන්ට් වීසා එකද නැත්තන් පර්මනන්ට් රෙසිඩන්ට් වීසා එකද?

    පච කෙලින්නෙපා සුට්ටො දන්නැත්තන් දන්නෑ කියපං. යකෝ 30% ගහන්නෙ උබේ ඇනුවල් ඉන්කම් එක $214,000 හරි ඊට වඩා වැඩී නං හරි. :LOL:
    නිකන් නාගුට පටලවා ගන්න එපා ඔය කියන Exemption එක තියෙන්නේ income from non Canadian sources🤣🤣

    ගහින් කියවලා බලපන් .14% ඉඳන් උඩට Tax වදිනවා Most 30%🤣
     
    • Like
    Reactions: WICKILEAKS

    shenat

    Well-known member
  • May 13, 2007
    57,847
    86,053
    113
    ආශ්චර්යමත් රටක
    මට ඔසී උන්ගේ process එක ගැන කිසිම පැහදීමක් නෑ....
    උන්ට ඕනි වෙලාවට ෆයිල් එක බලලා outcome එකක් දෙනවා වගේ....timeline දීලා තිබ්බට කිසිම තේරුමක් නෑ....වීසා එක ඇප්ලයි කලාට පස්සේ එතනින් එහාට blackhole එකක් වගේ....මෙලෝ දෙයක් දන්නේ නෑ මාස 7-8 යනකන්....
    කැනඩා ඒ අතින් සෑහෙන්න හොඳයි කියලා කියන්නේ....

    අපෝ ඔය agent ලා හොර යක්කු....උන් කරන්නේ අපි දෙන documents submit කරන එක විටහ්‍රනේ...කොච්චර උන් ඉන්න්වද උන්ගේ අමන වැඩ නිසා කෙල උන...අපි දෙන එක upload කරන්න බැරි යක්කු ඉන්නේ...
    උන්ගේ අමන ඇඩ්වයිස් නිසා ජීවිතෙම කනපිට ගහපු උන් ඉන්නවා.... :angry:

    සිරාවට බං. Process එක පට්ටම අවුල්. කිසිම විනිවිද භාවයක් නෑ. එක එකාට එක එක විදියට.😑

    Agent ලා ගැන මටත් අත්දැකීම් තියෙනව. මට වෙලා නෑ. මගේ යාළුවෝ කියලා තියෙනව. ගොන් advice දීල සම්පූර්ණයෙන් කෙළ වෙච්ච family එකක් ගැන ඒගොල්ලන්ගෙ යාලුවෙක් මට කිව්වා දැන් මොකක්ද කරන්නෙ කියල හොයනවලු. මගෙනුත් ඇහුවා මොකක්ද කරන්න පුළුවන් කියලා. දැන් ඒක blackmark එකක් වෙලා ඉවරයි නෙ. ඒගොල්ලොන්ට නම් හරියන එකක් නෑ ලේසියෙන් ඒ වෙච්ච වැඩේ එක්ක. 😐

    මට වෙච්ච එකක් තියෙනව. ටයිප් කරන්නත් වෙලා යනවා. අනික visa එක finalise වෙනකන් ඒක ගැන කතා නොකර ඉන්න එක වඩා හොඳයි වගේ. මොකද මගේ වීසා එකෙත් tricky parts ටිකක් තිබුණා. ඒක මම පස්සේ කියන්නම්.