kapati / thakkadi oppu horunta

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,794
    35,656
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පුරවැසියන්ගේ ඉඩම් ඔප්පු අන්තර්ජාලගත කිරීමේ හා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ කොළඹ දිස්ත්‍රික් කාර්යාලය හා මධ්‍යම ලේඛනාගාර වැඩ කටයුතු ආරම්භ කිරීම අද (04දා) සිදු කරන බව ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

    මීට අමතරව ලංකාව පුරා විසිරී සිටින නොතාරිස්වරුන්ගේ දත්ත පද්ධතියක් සකස් කිරීමද අද සිදුවන අතර, මේ වනවිට දත්ත පද්ධතියට ඇතුළත් වීම සඳහා අටදහසකට අධික පිරිසක් තොරතුරු ලබා දී තිබෙන බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.



    පුරවැසියන්ගේ ඉඩම් ඔප්පු අන්තර්ජාලගත කිරීම හරහා ඉඩම් සම්බන්ධ ලිපිලේඛන ජනතාවට කඩිනමින් හා නිවැරදි ආකාරයට ලබාගැනීමට හැකි වීමට අමතරව ව්‍යාජ ඔප්පු සකස් කිරීම හා ඉඩම් සම්බන්ධ ජාවාරම් ක්‍රියා නවතා දැමීමට හැකි වන බවද රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. මීට අමතරව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ කටයුතු තවදුරටත් පුළුල් කිරීම සඳහා දිස්ත්‍රික් කාර්යාලය ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙන අතර, මේ අනුව කොළඹ දිස්ත්‍රික් කාර්යාලය දෙපානම, පන්නිපිටිය (පොල්වත්ත මංසන්ධිය අසල) අංක 204 දරන ස්ථානයේ පිහිටි ලිපිනයේ පිහිටි ගොඩනැගිල්ලේදී අද විවෘත කෙරේ. පුරවැසියන්ගේ ඉඩම් ඔප්පු අන්තර්ජාලගත කිරීම කොළඹ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේදී සිදු කෙරේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙම වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙන අතර, මෙම කටයුතු රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ සහාභාගිත්වයෙන් සිදු කෙරේ.

    - ඉන්දික හේවාවිතාරණ -
     

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    This is sri lanka.

    Oka hack karala serama oppu copies ganiwi. Passe fake ewa hadala register karawi
     
    • Like
    Reactions: johnyh

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,824
    31,606
    113
    This is sri lanka.

    Oka hack karala serama oppu copies ganiwi. Passe fake ewa hadala register karawi
    Oka karanna udau karanne oya kachcheri wala inna unma thamai. Unta owata athatha thiyanna bari karanna ona usawiya haraha wenas kireemak nokara. Owage inna kariyo allasata ona balu wadak karana un.
     
    • Like
    Reactions: johnyh and DevilRox

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    Oka karanna udau karanne oya kachcheri wala inna unma thamai. Unta owata athatha thiyanna bari karanna ona usawiya haraha wenas kireemak nokara. Owage inna kariyo allasata ona balu wadak karana un.
    Datanath ehema option ekak thiyenne? Caveat for property kiyala.. ethakota godak durata secured mcn
     
    • Like
    Reactions: johnyh

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,824
    31,606
    113
    Eka danna puluwan awrudu 20 kata maximum. Aduma awrdu 2 1/2.

    Awrudu 2 1/2 kata 2500 mathaka widiyata..
    2 1/2 ta 2500 20 years walata ammo minissuge salli mankolla kana system thama lawyers la karanne. Ehema renew katha nathuwa permanent ekak thamai honda.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,241
    9,736
    113

    Similar threads