5.8 leak වෙලා

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,731
    12,754
    113
    Jet Audio mathaka katada 😱😱😱
    🤓

    ado nooo mama dagaththe 1999
    අපි කොම්පුටර් අත ගෑවෙත් ඒ කාලේ
    පරණ නොකියා ෆෝන් එකට දාගෙන හිටිය මතකයි
    🙄 නොකියා 😢 winamp 🤐 no idea
    issallama damme 1999 di. thama use karanawa
    🙄
    ado noo man dagaththe 1995
    🤪
    Api VLC & Strawberry (for tidal) ¯\_(ツ)_/¯
    ඒවා වීඩියෝ player නේද
    මේක හොදම mp3 player එකක්

    issara winamp akata dee2 aka dagattama tiyena sound ake dan tiyena aka player akaka wath ne
    ඒ මොකක්ද ඩී2
    Who the duck still uses winamp? 😆
    👻🎶🎧📻
    dan thiyenne windows media player eka vitharai
    ඒකේ sounds ඇල්ලුවේ නෑ
    මේක දාගන බැලුවා
    නියමයි
    Original CD
     
    • Like
    Reactions: hasithayad

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,676
    9,330
    113
    mama use kale 2006 di. mulin ma okath thibaa thawa Jetaudio ekaiyi Sonic da manda mokake da ekake thibaa
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    මම ඕක මුලින්ම පාවිච්චි කලේ 2000-2001 කාලේදී. ඒ කාලේ තිබ්බ සුපිරිම MP3 ප්ලේයර් එකක් තමයි වින්ඈම්ප් කියන්නේ. ඕකයි JetAudio එකයි තමයි ගේමට ගේම හිටියේ.

    මම නම් තාමත් ඕඩියෝ ප්ලේ කරන්නේ winamp එකේ. :cool:
     

    sisira10

    Well-known member
  • ඒ මොකක්ද ඩී2
    Dee2_2.png

    මෙන්න මේක කවුරුත් පාවිච්චි කරල නැද්ද වින් ඈම්ප් ප්ලගින් ඒකක්. ඉස්සර මම winamp2 ඒක‌ට දාගෙන ඈම්ප් ඒකෙන් බෆල් ඒක‌‌ට දීල තිබුනෙ. පට්ට බේස්. දැන් මේක නැ
     

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    ඉස්සර (2000-2001 වගේ ) windows media player එකේ සමහර audio codec ආවේ නෑ.. winamp, jetaudio වලින් තමයි අපි ගොඩ ගියේ.. video නම් PowerDVD