පාවහන් පූජාවේ ආනිශංස පහ

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    1. උපනුපන් ආත්මභාවයන්හිදී අශ්වවාහන, ඇත්වාහන සහ දෝලා, සිවිකාදිය ද ගමන් බිමන් සඳහා ඒ ඒ කාලවලදී පැවති විවිධ යාන වාහන ලැබීම.
    2. පයට පහසුව ගෙනදෙන අගනා පාවහන් ලැබීම.
    3. කිසිදු ආත්මභාවයකදී දෙපයේ සහ පතුල්වල රෝගාබාධයක් ඇති නොවීම.
    4. අහසින් යාම බඳු සෘද්ධි බල ලැබීම.
    5. උපනුපන් ආත්මභාවයන්හිදී දර්ශනීය පාද යුග්මයක් ලැබීම.
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    උපාහනදායක හිමි චන්දන නම් ශ්‍රාවකයන් වහන්සේට එකඟ වූ සිතින් නුවණ යොදා පාවහන් යුවලක් පිදූ පිනින් කල්ප අනු එකක් දුගතියකට නො ගියේ ය.

    (අපදාන පාලි 256 අපදානය)

    පනාධිදායක හිමි
    අනෝමදස්සී බුදුරජාණන් වහන්සේට පයේ දා සිටි පාවහන් යුවල පුදා පනස් පස් වතාවක් දෙදෙව් ලොවට අධිපති සක් දෙවිඳුව උපන්නේය. දහස් වරක් සක්විති රජවිය. ඒ පිනින් සසර ගමනේ දී

    • වේගයෙන් යා හැකි යාන වාහන ලැබුණා.
    • ප්‍රසාද, රන් සිවිකා, වටිනා ඇතුන් අසුන් ද ලැබුනා හ.
    • අග්‍ර ගණයේ පාවහන් ද ලැබී ඇත. (අපදාන පාලි 479 වන අපදානය)
     
    Last edited:

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    1. උපනුපන් ආත්මභාවයන්හිදී අශ්වවාහන, ඇත්වාහන සහ දෝලා, සිවිකාදිය ද ගමන් බිමන් සඳහා ඒ ඒ කාලවලදී පැවති විවිධ යාන වාහන ලැබීම.
    2. පයට පහසුව ගෙනදෙන අගනා පාවහන් ලැබීම.
    3. කිසිදු ආත්මභාවයකදී දෙපයේ සහ පතුල්වල රෝගාබාධයක් ඇති නොවීම.
    4. අහසින් යාම බඳු සෘද්ධි බල ලැබීම.
    5. උපනුපන් ආත්මභාවයන්හිදී දර්ශනීය පාද යුග්මයක් ලැබීම.

    මේව බුදු හාමුදුරුවො කියපුව ද ?
    පසුකාලීනව දර්ම පොත් වලට එකතු උන ඒව ද ?
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    1. උපනුපන් ආත්මභාවයන්හිදී අශ්වවාහන, ඇත්වාහන සහ දෝලා, සිවිකාදිය ද ගමන් බිමන් සඳහා ඒ ඒ කාලවලදී පැවති විවිධ යාන වාහන ලැබීම.
    2. පයට පහසුව ගෙනදෙන අගනා පාවහන් ලැබීම.
    3. කිසිදු ආත්මභාවයකදී දෙපයේ සහ පතුල්වල රෝගාබාධයක් ඇති නොවීම.
    4. අහසින් යාම බඳු සෘද්ධි බල ලැබීම.
    5. උපනුපන් ආත්මභාවයන්හිදී දර්ශනීය පාද යුග්මයක් ලැබීම.

    සාහිත්‍ය කෑලි බෞද්ධ දර්ශණයට එලුවහම වෙන දේවල්, නිකං බුද්ධාගම වගේ.
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඇත්තටම පන්සීය පනස් ජාතකය බුද්ධ දේශනාවේ නැත්තන් කව්රු කිව්ව දේවල්ද මේ?
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    පට්ට පල් කෙබර, සාහිත්‍ය ආගමට ඇවිත් ලස්සනට තැම්පත් වෙලා. රස කතා ගොඩාක් ලිය වෙලා....

    බුදු දහමේ කවදාවත් ආමිශය ප්‍රචලිත කලේ නෑ,
     
    • Like
    Reactions: DX-

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ඇත්තටම පන්සීය පනස් ජාතකය බුද්ධ දේශනාවේ නැත්තන් කව්රු කිව්ව දේවල්ද මේ?
    කුරුණගල යුගයේ ලියවිච්ච සාහිත්‍ය කෘතියක්.
     
    • Like
    Reactions: vibhashana

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    එක බනකට හාමුදුරුවො කෙනෙක් යානවාහන පූජාවේ ආනිශංස කීයක්ද මන්දා කිව්වා. උන්නාන්සේ කාර් එකක මොඩල් එකකුත් කිව්වා ඒ බනේම :lol: