හොද වැඩේ

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ජොබ් එකට
    පාර හදා ගන්න
    ටකරන් කොලේට
    ලැට් පෝච්චියට
    උදලු තලේට
    රුපියල් 1000/බත් පැකට් 1ඇරක්කු කාලට
    පත්විම මාරු කරන්න
    ලමය ස්කෝලෙට දාන්න
    පමිට් එකක් ගන්න
    හොර මගඩි ගහන්න
    තම්න්ගෙ පුද්ගලික වාසියට

    හොර/කපටි/උගත් කමක්/වැදගත් කමක්/ඉගෙනිමක් නැති අඩු කුලේ පර බල්ලො පාර්ලිමේන්තු යවපු කැරි සීලාන්කිකයොන්ට ගියපු එව්න් දැන් කෙල නැතුව පුක්ශනය කරනව

    මේ හැදිච්ච සිස්ටම් එක කඩන තාක් වලේ..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677

    හොර/කපටි/උගත් කමක්/වැදගත් කමක්/ඉගෙනිමක් නැති අඩු කුලේ පර බල්ලො

    uba point out kare sakkili Wimal werawansawa withada?? nethnam set ekamada
     
    • Love
    Reactions: hichchiputha

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    කෑම ඉල්ලගෙන එන බල්ලෙකුට හරි පූසෙකුට හරි කෑම ටිකක් දුන්නාම ඌ ඒක කාලා ඉස්තෝප්පුවේ තඩි බෙට්ටක් දාලා ගියාම ඇතිවෙන හැගීම උඹලට දැනෙනවද??? 😱 😱
     
    • Love
    Reactions: hichchiputha

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හිච්චියගෙත් මූණු දෙකක් තියනවා වගේ. මේ සීරියස් mode එක දාගෙන ඉන්නේ. :rolleyes:
    dukay ban godak

    හොර/කපටි/උගත් කමක්/වැදගත් කමක්/ඉගෙනිමක් නැති අඩු කුලේ පර බල්ලො

    uba point out kare sakkili Wimal werawansawa withada?? nethnam set ekamada
    okkoma ban ekek newey
    කෑම ඉල්ලගෙන එන බල්ලෙකුට හරි පූසෙකුට හරි කෑම ටිකක් දුන්නාම ඌ ඒක කාලා ඉස්තෝප්පුවේ තඩි බෙට්ටක් දාලා ගියාම ඇතිවෙන හැගීම උඹලට දැනෙනවද??? 😱 😱
    :(
    BUMPER
    DEAD HODE
    :(
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ලංකාවේ මේ දේශපාලන සිස්ටම් කඩන එක හීනයක්. ඒ නිසා කතා කරන එක තේරුමක් නෑ.
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,636
    2,404
    113
    Dark Side of Earth
    ඒ සිස්ටම් එක කඩන්න නම් චූටි පයියකින් බැහැ බං. ඒ කියන්නේ උඹට කොහෙත්ම බැහැ.. අපරාදේ ත්‍රෙඩ් එක කියලා ඔබට හිතෙන්නේ නැද්ද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,134
    99,716
    113
    අපි චුට්ට චුට්ට කඩමු. 1000 උනත් කූඹි එක පාර කෑවොත් කූඹිය කියල නෑනෙ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,848
    28,732
    113
    කෑම ඉල්ලගෙන එන බල්ලෙකුට හරි පූසෙකුට හරි කෑම ටිකක් දුන්නාම ඌ ඒක කාලා ඉස්තෝප්පුවේ තඩි බෙට්ටක් දාලා ගියාම ඇතිවෙන හැගීම උඹලට දැනෙනවද??? 😱 😱
    :rofl:
     
    • Haha
    Reactions: chirantha19890821