Questions Btc or tron via binance?

Vasanawanthayaa

Active member
  • Sep 6, 2020
    77
    155
    33
    මචන් මේ දවස්වල හැමොම කතා කරනව බන් ට්‍රොන් කියල කොයින් එක ගන්න එන්න කියලා.මම ඔවාට යන්නේ නෑ බන් රිෆරල් මගුල් නිසා.අනික ඔවා පිරමීඩ නේ.අනික උන් ට්‍රොන් අඩුවෙන් දෙන්නේ.ලයන් ශෙයාර් එකෙන්නේ කරන්නේ ඕක.මචන් ඕක ගන්න එක සාර්තයිද? නැත්තම් තේරුමක් නැද්ද. ඕක හරි btc හරි binance එකෙන් direct ගන්න එක කොහොමද බන්.පොඩි ඇඩ්ව්‍යිස් එකක් දෙන්නකෝ?
     

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,504
    2,468
    113
    කොලොම්තොට
    a15e73f2d76845157c9beade75341305.jpg