Thanks bro.. i'll try Shop&Shipmama amazon eke SSD ekak Kapruka eken genawa dan 4 months walata kalin wage.
ekenam shipping, tax okkotama additional wadune 1500 LKR wage, eka e dawas wala direct amazon walin genawata wada shipping cost godakma adui. total mata including ssd cost une 11500k wage, meheth e ganatama wage thama ssd thibbe, ekanisa loku awulak une na.
but mama lagadi wena item ekak genna kapruka eke balanokta shipping, tax, duty henama wadi. ekanisa genawe naa.
Shop&Ship eken gena eka oita labai kiyala godak aya kiyanawa. @Emios dannawa e gana, thread ekakuth dala thibba e gana.
කප්රුක එකේ ටැක්ස් එක කියලා හෙනම ස්කෑම් එකක් යන්නෙ
ඕනම අයිටම් එකකට කොටේශන් එකක් අරන් බලපන්කෝ, අරන් ඒ අයිටම් එකේ ටැක්ස් එක කස්ටම් සයිට් එකේ තියන ටේබල් වලින් බලල කැල්කියුලේට් කරලා ගනින්කෝ
කප්රුක එවුන් සමහර වෙලාවට ටැක්ස් එක අයිටම් එකේ ගානෙන් 50%ක් විතර ගන්නවා
මම ඔය කතාව කෝල් කරලා ඇහුවා, ඇහුවම කියනවා උන් කමර්ශලි කරද්දි ඔය රේට් වලට නෙමයිලු ටැක්ස් වදින්නෙ
මම ලඟදි අයිටම් සෙට් එකක් ගෙනාවා, බඩු වල සම්පූර්න වටිනාකම ලක්ශ 2ක් විතර, කප්රුක එවුන්ගෙ කොටේශන් එකේ ටැක්ස් එක හැත්තනමදාස් ගානක්, ඒ උනාට මම ගෙන්නුවට ටැක්ස්/වෙයාහවුස් චාජස් සේරටම ගියෙ රුපියල් පන්දාස් ගානයි
ශිපින් වලට 30ක් වගේ ගියා. මම කරේ ලොකු බොක්ස් එකක් පිරෙන්න බඩු දාල එවපු එක
යූස් කරපු සර්විස් එක මේක https://srilak.com
ado https://srilak.com genam mn ahala nene ehema service ekak, balamu